Tag: වියෝ ගී ගැයෙනා හදේ

“හැමදේම මම තනියෙන් කරගන්න නම් මම මොකටද චිරත් ඔයාව කසාද බැඳගත්තෙ? අපරාදෙනෙ? මම තනියෙන් ඉඳියනම් කොහොමත් හැමදේම තනියෙමනෙ කරගන්න වෙන්නෙ” කියා කියන ගමන්ම මේධාවිණී ෆ්‍රයිඩ් රයිස් එකට දාන්න කැරට් ගෙඩිය කපාගෙන කපාගෙන ගියේ චිරත් එක්ක තියෙන තරහා කැරට් ගෙඩියෙන් පිටකරන්න මෙනි. චිරත් උන්නේ කුස්සියේ මේසය අද්දරට වී පෙත්මලීගේ කෑම...
Wifey ❤ කියා දුරකතන තිරය මත ඇමතුමක් සටහන් වුණත් චිරත් ගුණවර්ධන උන්නේ ඒ ඇමතුම හා සම්බන්ධ වෙන්න බැරුවය.  තමන් දැන් දුරකතන ඇමතුම කීප සැරයක් කට් කරන නිසා මේධාවිණී ඇත්තේ කලබලයෙන් වගේම තරහෙනුත් වෙන්න ඇති බව චිරත්ට ඒ වැදගත් ක්ලයන්ට් මීටින් එක අතරවාරෙත් මතක් නොවුණා නොවේ. ඒත් ඒ වෙලාවේ ඒ ඇමතුම...