Tag: වියෝ ගී ගැයෙනා හදේ

ඒ උදයේ මේධාවිණී උන්නේ කාමරයේ පැත්තක තබා තිබුණ කණ්ණාඩියෙන් පෙනෙන තමන්ගේම රූපය දිහා බලාගෙන කල්පනා කරමිනි. මෙයට මාස කිහිපයකට පෙර ලබාගත්ත දික්කසාදයෙන් පස්සේ තමන්ට...
“දැන් මේධාවිණී කියනවා වගේ උඹ ඇයි කවුන්සලින් යන වැඩේට අකමැති? උඹට හිතෙන්නෙ නැද්ද කවුන්සලින් ගියා නම් උඹලට ඔය ප්‍රශ්නෙ ඔච්චර දුර දිග අරගෙන යන්නෙ...
“දැන් මේකද ඔයාගෙ අන්තිම තීරණේ?” කියා චිරත් අහද්දී මේධාවිණී කලේ ඔලුව හොලවපු එකය.  “හරි මට කියන්න මොකද්ද දැන් මේ ඔයාට එකපාර ඔහොම ඩිසිශන් එකක් ගන්න...
පෙත්මලීව අම්මාත් තාත්තාත් ලඟ තබා මේධාවිණී සූදානම් වුණේ චිරත්ව හමුවෙන්න යන්නයි. “මට ඔයාව හම්බෙන්න ඔය ගෙදරට නම් එන්න කියලා කියන්න එපා මේධා. ඒ වුනාට මේ...
“මොන මල පිස්සුවක්ද බං ඒ? කියා යාලුවා වෙච්ච චානක හිස් වෙච්ච ග්ලාස් එකට ආයෙ වතාවක් ජින් පුරවාගෙන හීන් සැරේ තොලගාන ගමන් අහද්දී චිරත්ට කලේ...
තාත්තව ඉල්ලා හොඳටම අඬන පෙත්මලීව සනසගන්න මේධාවිණීට එදා රැයේ හොඳටම මහන්සි වෙන්න වෙච්ච එක ඇත්තකි. ඒ මහන්සිය ඇඟටත් වඩා හිතට දැනුන විත්තියත් ඇත්තකි. ගෙදර...
“මේක ඉතින් මේධාවිණිට වෙන තැනක් නෙවෙයිනෙ, මේක මේධාවිණීගෙ මහ ගෙදර. ඒ වගේම ඔය තමන්ට කියල ඉන්න තැනක් තියෙනව කිව්වට ඒකත් ඉතින් ඔය කසාදෙ වෙද්දි...
“මොන මගුලක්ද ඕයි තමුසෙට වෙලා තියෙන්නෙ?” කියා මේධාට ඇමතුමක් ගන්න උත්සහ කරත් ඇමතුම සම්බන්ද වෙන වාරයක් පාසා මේධා එහා පැත්තෙන් දුරකතන ඇමතුම කට් කරද්දී...
“මේධා, ප්ලීස් මම කියන දේ අහන්න.හරී මං පිළිගන්නවා මගෙන් වරදක් වුණා. මම පහුගිය මාස කිහිපය පුරාවටම ඔයාටයි බබාටයි වඩා ප්‍රයොරටයිස් කලේ බිස්නස් එකේ වැඩයි...
“දැන් ඔයා මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නෙ බබා?”  “තාත්ති අහන දේ මට තේරෙන්නෙ නෑ”  “ඔය මනුස්සයව ඔයාට තවදුරටත් ඕන කියල ඔයා හිතනවද? මැරේජ් එකක් කියන්නෙ මේ ඔහොම...