Facebook
Home
Cooking
Sri Lankan Food
Indian Food
Chinese Food
Western Food
Diet Recipes
Health
Wellbeing
Beauty
Fashion
Office Wear
Lifestyle
Relationship
Career
Entertainment
Films
Housekeeping
Stories
Novels
Mini Stories
Parenting
Child Development
Pregnancy
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
SmartLady
Home
Cooking
Sri Lankan Food
Indian Food
Chinese Food
Western Food
Diet Recipes
Health
Wellbeing
Beauty
Fashion
Office Wear
Lifestyle
Relationship
Career
Entertainment
Films
Housekeeping
Stories
Novels
Mini Stories
Parenting
Child Development
Pregnancy
Tag: සන්තාන සුසුම් සර
සන්තාන සුසුම් සර
සන්තාන සුසුම් සර – 6
ගංගා ෂයිනි ගමගේ
-
ජූලි 20, 2025
0
අස්විද සූරියබණ්ඩාර කැඩපත අභියස හිඳ ටයි පටිය ගැටගැසුවේ ය. සුදු කමිසයට කළු පැහැති කලිසමත්, සුදු හා අළු මෝස්තර වැටුණ ටයි පටියත් මැනවින් ගැලපිණ. ටයි එකේ ගැටය තදකරන ගමන් ඔහු මුහුණ මඳක් ඉහළට ඔසවා, රේඛාවන් වූ දෑස් වලින් කැඩපත දෙස බැලුවේ ය. කෙටිවට කපා තිබූ රැවුලෙහි අතරින් පතර සුදු වූ...
Read more
සන්තාන සුසුම් සර
සන්තාන සුසුම් සර – 5
ගංගා ෂයිනි ගමගේ
-
ජූලි 19, 2025
0
වජිරා විසින් සෝදා වියළෙන්නට දමා තිබූ අස්විද ගේ ඇඳුම් ටික වැලෙන් ගත්තේ නිලූපා ය. ඒ නිලූකා ගේ බලකිරීම මතයි. මීට පෙර අවස්ථා කිහිපයකදී ම අස්විද ගේ රැවුමට ලක්ව ඇති බව සිහි වෙත්දී නිලූපා ට මේ වගේ දෙයක් කරන්නට සිතෙන්නේ ම නැත. නමුත් නිලූකා කියනවා වාගේ අස්විද වන් කෙනෙකු ගේ...
Read more
සන්තාන සුසුම් සර
සන්තාන සුසුම් සර – 04
ගංගා ෂයිනි ගමගේ
-
ජූලි 18, 2025
0
යසස්වී වෙහෙරගොඩ, සුළඟත් එක්ක සෙලවී කිංකිණි හඬක් නගනා, සඳැල්ලේ වහළ කෙළවර මල් කැටයම් වඩිම්බුවේ එල්ලුණු සුළං සීනුව දෙස බලා සිටියා ය. සැඳැල්ලට එන හැම වතාවක ම ඒ මිහිරි නදින් සවන් පිරී යයි. වේවැල් පුටුව මතට වී ඒ හඬ අසා ඉන්නා එක වෙනස් ම භාවනාවකි. යසස්වී ඊට රිසි ය. සඳැල්ලෙහි වඩිම්බුවේ...
Read more
සන්තාන සුසුම් සර
සන්තාන සුසුම් සර – 03
ගංගා ෂයිනි ගමගේ
-
ජූලි 16, 2025
0
යසස්වී වෙහෙරගොඩ තුසිතයට ආවේ ඇගේ ඇඳුම් පැලඳුම් හා පොත් පත් කළමනා සමග කුඩා රයිස් කුකරයක් ද ඉන්ඩක්ශන් කුකරයක් ද සෝස්පෑන් දෙකක් ද ගෙන ය. ඇගේ ඉහුම් පිහුම් ක්‍රමවේදයේ හැටියට ඒ හොඳට ම ප්‍රමාණවත් ය. අඩුපාඩුවක් තිබුණොත් මිල දී ගන්නට ඇය සිතා සිටියා ය. කෑම බීම ගැන යසස්වී බලාගනු ඇතැයි චාරුලතා...
Read more
සන්තාන සුසුම් සර
සන්තාන සුසුම් සර – 02
ගංගා ෂයිනි ගමගේ
-
ජූලි 16, 2025
0
කැඩපත ඉදිරියෙහි හැඩ වූ අස්විද සූරියබණ්ඩාර, සිය පෙනුමෙහි කිසිදු අඩුවක් නොවන බව තහවුරු කරගන්නා ගමන් විලවුන් පොදක් ගෙල දෙපසෙහි තවරාගත්තේ ය. නැවත ද කැඩපත දෙස බලා ලැප්ටොප් බෑගය ද ගෙන කාමරයෙන් පිටතට ආවේ ය. වජිරා සූරියබණ්ඩාර පුතණුවන් ගේ දිවා ආහාරය උණුසුම රඳනා බඳුනක අසුරා, සර්වියට් එකෙන් හැඩට ඔතා, බුද්ධ පූජාව...
Read more
සන්තාන සුසුම් සර
සන්තාන සුසුම් සර – 1
ගංගා ෂයිනි ගමගේ
-
ජූලි 15, 2025
0
යසස්වී වෙහෙරගොඩ, තුසිතයේ කුඩා කැටයම් සඳැල්ලට පිවිස ගරාදි වැටට බර වූවා ය. ටිකක් පමා වනතුරු නින්ද ගියත්, උදෑසන නැවුම් බව තවමත් පහව ගොස් නැත. දෑස් ඉදිරියෙහි එක යායට නිල්ල දිලෙනා තණ පලස ද, පැත්තකින් රක්ත වර්ණ ගෙඩි පොකුරු නිසා අතු බිමට බර වී හිඳිනා මැලේසියානු රඹුටන් ගස ද ගෙමිදුලට...
Read more
1
2
3
4
Page 4 of 4