Tag: සඳක් තනියම

සෞම්‍යාත්,  සුනේත්‍රාත් වූයේ ජයසුන්දර වලව්වේ උඩුමහලේ ය. කිසිවෙකුටත් නොඇසෙන්නට කරන  මෙම කතාබහ මින් විනාඩි කිහිපයකට ඉහතදී ඇරඹූ එකකි.වරින් වර පහත මාලයට යන පඩිපෙළ දෙස...
නර්මදා අකලංකගේ කාමරයට එබුණේ ඔහු කණ්නාඩිය ඉදිරිපසට වී ටයිපටිය පළඳමින් සිටියදීය.විශ්වට සේම ඔහුටත් වූයේ තේජවන්ත කඩවසම් රුවකි.සොහොයුරෙකු හෝ සොයුරියක නොමැති වීමේ හිතේ අඩුව පිරවූයේ...
ප්‍රියංකත් දිනාරාත් සාප්පු  සවාරියක යෙදුණේ සවසය.සම්මුඛ පරීක්ෂණයක් සඳහා ඇඳගෙන යාමට  සුදුසු යැයි සිතෙන ඇඳුම් කිහිපයක් දිනාරාට  වුවත් ප්‍රියංකාට ඕනෑ වූයේ යුවතියට අලුත්ම ඇඳුමක් රැගෙන...
මේ කොන්ක්‍රීට් පුරවරයට හුරුවීම සිතූ තරම් ලෙහෙසි  පහසු නොවූවත් දිනාරා ඒ ජීවිතයට හුරු වෙමින් උන්නාය.ඉවසන්නට බැරි වූ⁣යේම දහවල ගත දවාලන දාහයය.නුවරිනුත් කිලෝ මීටර් කිහිපයක්...
කොළඹ ගමනට දිනාරා වලව්වේ  සියල්ලන්ගෙන්ම සමුගත්තේ රාත්‍රියේමය. කිසිවෙක් ඇගෙන් යන්නේ කොහිදැයි , ඉන්නේ කොහිදැයි ඇසුවේ නැත.බාප්පා  මුදල් නෝට්ටු දෙකක් අත මිට මෙලවූයේ කිසිවක්ම නොකියමින්ය.  "...
එතැන් පටන් මිලීනා තම ලේලියට සැලකූයේ දියණිය තනතුරෙහි තබාගෙනය.එපමණක් නොව කේතකීටත්  කුඩා දියණියටත්  අසාධාරණයක් කළ තම පුත්‍රයා පුත්‍ර තනතුරෙන් ඉවත් කරන්නට පවා ඈ පසුබට...
දිනාරා සන්ධීපනී  ජයසුන්දර පිළිවෙලකට ඇසිරූ තරමක් විසල් වූ ගමන් බෑගය යුගල යහනාව මතින් තැබුවේ වෙහෙසකර අයුරකින්ය. තමාට අවශ්‍යයැයි සිතූ පොත්පත් සහ ඇඳුම් පැළඳුම් සියල්ල...