Tag: Acne Treatment

මුහුනේ කුරුලෑ එන එක බොහෝමයක් තරුණියන්ට තියෙන ගැටලුවක්. කෘත්‍රිම ආලේපන ගල්වා මේ තත්ත්වය තවත් වැඩි කරගන්නවා වෙනුවට ස්වාභාවික සත්කාර වලින් මේ තත්ත්වය සමනය කරගන්න ඔබට හැකියාව තියෙනවා . අද අපි ඔබට කියන්නට යන්නේ මේ කුරුලෑ මර්දනය කරගන්න පුළුවන් වෙනස්ම ස්වාභාවික සත්කාරයක් ගැන. මේ ප්‍රතිකාර ක්‍රමය සුරූපී චීන ළඳුන් අතර...
මේ දවස් වල ඔබ ළඟ අනිවාර්යයෙන්ම තිබිය යුතු දේ සහ ඔබ අනිවාර්යයෙන්ම පැළඳිය යුතු දෙයක් තම මුඛ ආවරණ ,එහෙමත් නැත්තම් Mask එකක් කියන්නේ.ඉතින් මේ මාස්ක් එක පළඳින ගොඩක් දෙනාට තියන ගැටලුවක් තමයි මුහුණේ අධික ලෙස කුරුලෑ සහ බිබිලි ඇතිවීම.මේ ලිපියෙන් ඒ ගැන කතා කරන්න අපි හිතුවා. මාස්ක් එක වැඩි වෙලාවක්...
රූපලාවණ්‍ය කටයුතු වලදි අත්‍යවශ්‍යයම දෙයක් තමයි ටෝනර් එකක් කියන්නේ.නමුත් ගොඩක් දෙනා හරියටම දන්නේ නෑ ඇත්තටම මේ ටෝනර් එකක් කියන්නේ මොකද්ද කියන එක සහ ටෝනර් එකක් පාවිච්චියෙන් ලැබෙන වාසි ගැන. නමුත් කෘතිම ටෝනර් වර්ග භාවිතා කරන්න බොහෝ දෙනෙක් අකමැතියි. ඇත්තෙන්ම ස්භාවික දෘව්‍ය වලින් නිශ්පාදනය කරන දෙවල් වලට වඩා කෘතිමව නිපදවූ දෙවල්...