Tag: Body care
ලස්සන නිය පෙළක් කියන්නේ කාන්තාවකගේ සුන්දර බව තව තවත් වැඩි කරන සාධකයක්.හැබැයි බහුතරයක් කාන්තාවන්ට මේ නියපොතු සම්බන්ධයෙන්, විශේශයෙන්ම කකුල් වල නියපොතු සම්බන්ධයෙන් ගොඩක් ගැටලු මතුවෙනවා. දෙපාවල නියපොතු පැහැපත් කරන ක්‍රම ගැන අපි මේ ලිපියෙන් කතා කරමු
කකුලේ නියපොතු අවපැහැගැන්වීම් වෙන්නේ ඇයි ?
නියපොතු නිසි ලෙස පිරිසිදු නොකිරීම
බොහෝ දෙනා අත්වල නියපොතු...