Tag: career

කලු හමට වඩා සුදු හම ලස්සනයි කියල කතාවක් අපේ මිනිස්සු අතරෙ පැතිරිල තියෙන්නෙ අනාදිමත් කාලෙක ඉඳලනෙ. රූප සුන්දරී තරගවලින් දිනන්න, නාට්‍යයක චිත්‍රපටයක රඟපාන්න, ටීවී ඇඩ් එකක ඉන්න විතරක් නෙවෙයි අවුරුදු කුමාරි වෙන්න උනත් තියෙන්න ඕන මූලික සුදුසුකම් වලින් එකක් විදියට අපේ මිනිස්සු හඳුන්වන දෙයක් තමයි මේ සුදු හම කියන්නෙ. ඕක...
බුදුරජාණන් වහන්සේ, ජේසුස් වහන්සේ, මුහම්මද් තුමා සහ ශිව දෙවියන් යන මේ සියළුම ආගමික ශාස්තුවරයන් වහන්සේලා ලොව කොතැනින් කොයි විදිහට බිහිවුනත් ඔවුන්ගේ දේශනා තුළ ආදරය, අවිහිංසාව, කරුණාව සහ මෛත්‍රිය කැටිව තිබෙනවා. සිය ජීවිතයේ බොහෝ දේ කැපකරමින් ඔවුන් ලඟා කරගත් ඒ සුන්දර ධර්මයන් ශතක ගණනාවක් පුරා මෙලොව මිනිසුන්ගේ දුක් සෝ සුසුම් සංකාවන්...
ජීවිතේ දිනන්න වයසක් නෑනෙ. අධිශ්ටානය, කැපවීම තියෙනවනම් අපිට ඕනම වයසකදි ජීවිතේ දිනන එක ඉස්සරහට යන එක මහ ලොකු Game එකක් නෙවෙයි. සමහරවෙලාවට අපි ජීවිතේ කරන්න ඕන දේවල්, සැබෑ කරගන්න ඕන සිහින වලට Deadline දානවා. “30 වෙන්න කලින් බඳින්න ඕන” “30 වෙද්දි ලමේක් ඉන්න ඕන” “25 වෙද්දි ඉගෙන ගෙන ඉවර වෙන්න ඕන” “40 වෙද්දි තමන්ගෙම කියල ගෙදරකුයි වාහනේකුයි තියෙන්න...
AI තාක්ශනය භාවිතා කරගෙන Deepfake Content හදන එක ඇත්තටම දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලානෙ. මේව සමහරු විනෝදාස්වාදය උදෙසා කරාට වෙන වෙන මිනිස්සුන්ගෙ මූණු, ඇඟ  පේන රූප අරගෙන සම්පූර්න ව්‍යාජ කන්ටෙන්ට් හදන එක කියන්නෙ ඇත්තටම සමාව දෙන්න පුලුවන් වරදක් නම් නෙවෙයි. ලංකාව ඇතුලෙත් පොඩි පොඩි මේ වගේ දේවල් දකින්න ලැබුනට ලොකුවට කතාවෙන්න තරම් මේව දුර...
සතුට සල්ලි වලට ගන්න පුළුවන් කියල ඔබට කවද හරි දවසක හිතිල තියෙනවද?  ඒකෙ වරදක් නෑ. හැබැයි, කොයිතරම් සල්ලි තිබුණත් සමහර දේවල් මිලදී ගන්නත්, ඔබ ලඟින් රඳව ගන්නත්, ඔබට බැහැ කියල අද අපි කියන්න යන එක්වරම විශ්වාස කල නොහැකි මේ සත්‍ය කතාවෙන් පස්සෙ ඔබ අනිවාර්‍යෙන් තේරුම් ගනීවී. ආදරය, කරුණාව, රැකවරණය සහ අවංක මිත්‍රත්වය...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) “තමුසෙට නම් පිස්සු ඕයි” කෙශාන් කෑගැහුවෙ දරුව නැගිටීවි කියලවත් හිතන්නෙ නැතුව. කෙශාන් ඉන්නෙ පුදුම කේන්තියකින්. දෙව්මිනි දෙවනි බබාව අරගෙන ඉස්පිරිතාලෙ ඉඳල ගෙදර ආව දවසෙ ඉඳන් මහම මහ කන්කෙදිරි ගාන ගෑණියෙක් වෙලා කියල තමයි කෙශාන්ට හිතෙන්නෙ. කොයි...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) “අනේ ඇයි තේමිය ඔයා මට එහෙම කලේ. මම මේ බඩේ දරාගෙන ඉන්නෙ ඔයාගෙ දරුවෙක් නේද? ඔයාට අඩු ගානෙ ඒ ගැනවත් හිතන්න තිබුනා නේද මෙහෙම සම්බන්ධෙකට යන්න කලින්” ලවනි උන්නෙ පුදුමාකාර වේදනාවකින්. එක පැත්තකින් මාස තුනක පුංචි...
දරුවන් කියන්නේ මේ ලෝකයේ අනාගතය. ඒ විතරක් නෙමෙයි , දෙමව්පියන්ට තියෙන වටිනාම සම්පත තමයි තමන්ගේ දරුවන්. හැබැයි එහෙම නොවෙන , දරු සෙනෙහස නොහඳුනන දෙමව්පියන් අපිට ඉතාම කලාතුරකින් දකින්න ලැබෙනවා. මේ කියන්න යන්නේ පහුගිය දවසක අහන්න ලැබුන ලෝකයම කම්පාවට පත් කරපු ඉතාම ඛේදජනක සිදුවීමක් ගැන. මේ සිදුවීමට මුහුණ දෙන්නේ වයස මාස...
කිසියම් පුද්ගලයෙක් විශ්වාස කිරීමට, තමන්ගේ ජීවිතයේ වැදගත් අවස්ථාවන් ඔවුන් සමඟ බෙදාගැනීමට සහ වගකීම් පැවරීමට පෙර එක්වරක් නොව සියදහස් වරක් ඒ ගැන සිතා බැලිය යුතු බව මිතුරෙකු ලෙස පැමිණි හිත් පිත් නැති ඝාතකයෙක්ගේ අතින් කෲර ලෙස ඝාතනය වූ ස්ටීවන් බැක්ස්ටර් සහ කැරොල් බැක්ස්ටර් යුවළගේ ඛේදජනක ඉරණම අපිට යළි යළිත් මතක්...
සමහර වෙලාවට  ඔබට ඔබව වටින්නේ නැහැ කියන හැඟීම දැනෙනවා නේද ? ඔබේ අඩුපාඩුකම් විතරක්ම ඉස්මතු කරගෙන ඔබට ම ඔබව එපා වෙන හැඟීම් ඉස්සර වෙනව නේද ? එහෙම නම් මේ ලිපිය ඔබට. ඔබව ඔබ විදියට පිළිඅරගෙන , ඔබට ආදරේ කරන්න පුළුවන් නම් මේ අවුරුද්ද අවසානේදී ඔබටම ඔබේ වටිනාකම පෙනේදි, දැනේවි...!!! සසඳන්න...