Tag: Counselling
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
“පුතාගෙ තියෙන ඔක්කොම සල්ලි නාස්ති කරනවා මාධවී. එයා කිසි අරපරිස්සමක් නැතුව තමයි වියදම් කරන්නෙ. එලියෙන් කන්න යනවා, ෆිල්ම් බලන්න යනවා. මල විකාරනෙ නංගියෙ. කසාද බැඳලා ළමයි ඉන්න අම්මලා කරන දේවල්ද ඔය? එන හැම නිවාඩුවකටම කොහෙ හරි ට්‍රිප්...
අමන්දි හවස ලොකු අම්මලගෙ ගෙදර තියෙන පාටි එකට යන්න සූදානම් වුනේ හරි සන්තෝසෙන්. ඔෆිස් ඉවර වෙලා ඇවිත් ටක්ගාලා වොශ් එකක් දාගෙන හවස තියෙන පාටි එකකට මැච් වෙන විදියට රෙඩි උනේ ඇත්තටම සන්තෝසෙන්.
හෙට සෙනසුරාදා නිසා ඉතින් අද රෑට ඇතිවෙන්න විනෝද වෙන්න පුලුවන්.
පාටි එකට ගැලපෙන්න ඇඳලා, මේක් අප් දාලා පොඩි හෙයා...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
“මොකද්ද කිසල් මේකෙ තේරුම? මොකද්ද මේකෙ තේරුම? කීපාරක් නම් ඔයා දැන් මෙහෙම එක එක කෙල්ලො එක්ක ජරා විදියට චැට් කරල අහුවුනාද? ඔයාට ඒ කෙල්ලෙක් එක්ක යාලුවෙන්න උවමනා නම් යාලුවෙන්න. හැබැයි මාත් එක්ක ඉස්සෙල්ලා බ්රේක් අප් වෙන්න....
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
“මගේ කසාදෙ කවදා හරි කැඩෙන්නෙ වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි මගෙ නැන්දම්මා නිසා”
සෙෂන් එකට ආව පලවෙනි දවසෙ මාධවී කිව්ව පලවෙනි වචන ටික තමයි ඔය. නැන්දම්මා ලේලි ප්‍රශ්න කියන්නෙ අපිට අරුම පුදුම දේවල් නෙවෙයිනෙ. නිතරම අහන්නා...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
මිලින්ද ගෙදර එනකම් නදී උන්නෙ බලාගෙන. ඒ හැබැයි වෙනදා වගේ කෑම උයාගෙන ආදරෙන් එහෙම නම් නෙවෙයි. ඇස් වල කඳුලු පුරවගෙන, හිතේ තරහවයි වේදනාවයි පුරවගෙන. මෙච්චර දවසක් හිතේ සැකයක් විදියට තිබ්බ “මිලින්ද මාව රවට්ටනව ද?” කියන...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
“මොකද්ද භානු මේකෙ තේරුම?”
“මොකේ තේරුමද අහන්නෙ?” භානුකී කිසි ගාණක් නෑ වගේ තමයි මලිත් දිහාව බැලුවෙ. මලිත්ගෙ ඇස්වලයි මුණෙයි ඇඳිල තිබිච්ච තරහව ගැන කිසි ගාණක් නෑ වගේ තමා භානුකී හිටියේ.
“මගේ ෆෝන් එක ඩයිවර්ට් කරලා තියෙන්නෙ ඇයි?...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
“ඔයාට ඉන්න හිටින්න තැනක් නැතුව ඉද්දි, ඔයාට කියල හරිහමං රස්සාවක් නැතුව තියෙද්දි මම ඔයාව කසාද බැන්දෙ කොච්චර ආදරෙන්ද. ඒ කරලත් ඔයාට කන්න බොන්න, ඔයාට ඕන කරන හැමදේම දෙන්න මම සල්ලි හොයනවා. ඔයාට ඇයි බැරි පොඩ්ඩක්වත්...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
“මට තේරෙන්නෙ නෑ බං මං මේ රිලේශන්ශිප් එක අස්සෙ හිරවෙලා ඉන්න එකෙන් තේරුමක් තියෙනවද කියල. මට අර මම බලාපොරොත්තුවෙච්ච සැනසීම මෙතන නෑ කියල හිතෙනව. මේක නෙවෙයි මට ඕන වෙච්ච දේ කියල මට හිතෙනවා. ඒත් මොකද්ද...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
මනෝජා - චේතිය විවාහය අවසන් වුනේ අවුරුදු අටක විවාහ ජීවිතයකට පස්සෙ. දෙන්න අතරෙ තිබුන අහස පොළොව වගේ නොගැලපීම් ඒ දික්කසාදයට හේතු වුණා.මොන පැත්තෙන් ගත්තත් මනෝජායි චේතියයි දෙන්නම දැරුවෙ සම්පූර්න විරුද්ධ අදහස්. දික්කසාදය අරගන්න, දෙදෙනාගෙම සන්තෝසෙ...
රෙහාන් කියන්නෙ ඇත්තටම හරිම හොඳ කෙනෙක්. එයා පුතෙක්, පෙම්වතෙක් වගේම සැමියෙක් විදියටත් එයාගෙ යුතුකම් වගකීම් කොච්චර හොඳට කරත් රෙහාන්ගෙ වයිෆ් වෙච්ච දිශා නම් හිටියෙ ඇත්තටම සතුටෙන් ද කියල රෙහාන්ට හිතිච්ච වාර අනන්තයි.
දිශා එක්ක යාලුවෙලා තමයි රෙහාන් දිශාව බැන්දෙ. දිශාගෙ කියන්න කිසි වරදක් නෑ. උයනව පිහනව, ගෙදර සුපිරියට තියාගෙන ඉන්නව,...