Tag: dumplings

ඩම්ප්ලින්ග්ස් (dumplings) කියන්නෙ ලෝකයේ විවිධ රටවල් වලට ආවේණික විදිහට පිළියෙල වන ටිකක් වෙනස් ආහාරයක් කියල ඔබ දන්නව ඇති.  ඒ ඒ රටවල් වලට ආවේණික රසයට පිළියෙල වුණ මස්, මාළු, එළවළු, ටෝෆු සහ චීස් මැදිකරපු පාන් පිටි,සහල් පිටි වගේම අල අන්තර්ගත කරල පිළියෙළ කරන ආවරණයකින් වටකරල හදන ඩම්ප්ලින්ග්ස්, ප්‍රධාන වශයෙන් වතුරේ තැම්බීම,...