Tag: Entertainment
යළි ඉපදීම, එහෙම නැත්තම් Reincarnation කියන්නෙ අපේ හිත් කොහොමත් තිගැස්සීමකට, කුතුහලයකට ලක්කරන මාතෘකාවක්. විවිධ ආගම් අනුව මේ යළි ඉපදීම විවිධාකාරයෙන් විග්රහ කරල තිබුණට ඒ ඔස්සේ ගොඩනැගුණ සාහිත්‍ය කෘති, මතවාදයන් ඔස්සේ යළි ඉපදීම කියන කාරණාව අපේ හිත් ඇතුලෙ ගැඹුරුම තැනක පිහිටල තියෙන්නෙ කුතුහලය ඕනවටත් වඩා මතුකරලමින්.
ඉතින් මේ කතාවත් ඒ වගේ එකක්. ඇහෙන්නෙ...
විවාහයක් කියන්නෙ කොහොමත් ඉතින් කට්ටිය වියදම් කරල ලස්සනට කරන වැඩක් නෙ. අපි කවුරු උනත් ආසයි තියෙන සල්ලි ඔක්කොම ටික හරි වියදම් කරල තමන්ගෙ මේ විශේෂ දවස වෙන කිසිම කෙනෙක් කරපු නැති විදියට වෙනස්ම ලස්සනක් එක් කරන්න.
ඉතින් පහුගිය සතියෙම වගේ සමාජ මාධ්‍ය කළඹන්න හේතු උනෙත් මෙන්න මේ වගේ විවාහයක්. නිකන්ම...
Entertainment
ශබ්ධ වලින් නිදස්වෙලා නිදහසේ ඉන්න හිතනවනම් මේ තැනට ගිහින් බලන්න – Earth’s Quietest Room
උදතාරි - 0
“මේ සද්දෙ එක්ක මට වැඩ කරන්න අමාරුයි”
“සද්දෙ තියෙන තැන්වල ඉන්න ගියාම මට පිස්සු වගේ”
“මට ඕන කිසිම සද්දයක් නැති තැනක වාඩිවෙලා මනස නිදහස් කරගන්න”
මේ වගේ කතා නිතරම අහන්න ලැබෙනවා. ඔයත් මෙහෙම කියලත් ඇති සමහර වෙලාවට ඔයාටත් මෙහෙම හිතිල ඇති.
“අනේ සද්ද බද්ද නැති තැනක වාඩිවෙලා ඉන්න තිබුන නම් කොච්චර හොඳද?” කියල...
“කන්න දෙනවනම් අපිට බොන්න දෙනවනම් අපිට
මොන කෙංගෙඩියද තව ඕන කියන්නේ”
මෙහෙම කියන්නෙ රජගහේ නාඩගම වේදිකා නාට්‍යයේ. නාට්‍යය බලපු අයට නම් මේ සිංදුව හොඳටම මතක ඇතිනෙ. ඇත්තටම මේ වේදිකා නාට්‍යය ගීතයේ තියෙන විදියට අපි ගොඩක් වෙලාවට හිතනවනෙ “කන්න ලැබෙනවනම් බොන්න ලැබෙනවනම් තව මොනවද ඕන කියල?” නේද?
හැබැයි අවුරුදු 16ක් පුරාවටම මුකුත්ම කෑවෙ...
“බැලූ බැල්මට ඔබට ඒක පෙනෙන්නෙ නැද්ද වොට්සන්?දොර අගුල් සහ ඉබ්බන් හොර යතුරු වලින් අරින්න මට දක්ෂතවයක් තිබෙන බව ඔබට මතක ඇති. අද රෑට මට ඒක යළිත් උවමනා වෙනවා. ඒ හන්දා මං ඒ කටයුත්ත යළිත් පුහුණු වෙන්නයි මේ සූදානම”
මේ වාග් විලාසය ඔබට සුපුරුදු එකක් බව ස්තිරයි.
ආසාවෙන් පොතක් කියවන කෙනෙක්ට, වෛද්‍ය වොට්සන්...
වංශාවලි සටහන් වලින් හෙලිවුණ ප්‍රේම කතාව
කෝට්ටේ රාජධානිය පිහිටවපු හයවෙනි පරාක්‍රමභාහු රජතුමා කියන්නේ අවසාන වතාවට ලංකාව එක්සේසත් කරපු රජතුමා. විදෙස් රටවල් සමඟ යුධ වැදිලා, ඒ යුධ කටයුතු වලින් ජයග්‍රහණය කරලා, අවුරුදු 55 ක් තරම් දිග කාලයක් පරාක්‍රමභාහු රජතුමා ලංකාව පාලනය කලා. ඒ විතරක් නෙවෙයි එතුමාගේ පාලන සමයේ ලංකාව තුල ආර්තික,...
මසුරුකම කියන්නෙ ඉතින් එච්චර හොඳ දෙයක් නෙවෙයිනෙ. ඕනවට වඩා වියහියදම් කරන එක වගේම මසුරුකම කියන්නෙත් අපි අපේ ජීවිතවලින් ඈත් කරගන්න ඕන නරක ගති ලක්ෂණ කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ. ඉතින් මසුරුකමෙන් මුලු ජීවිත කාලෙම ගෙව්ව, ඇමරිකාවෙ ස්වර්ණමය යුගයෙ ඉඳපු ධනවත්ම කාන්තාව ගැන අද ඔයාලා එක්ක විස්තර බෙදාගන්න අපි...
ශාරුක් ඛාන්ගෙ ෆිල්ම්ස් වලට ආස නැති කෙනෙක් නැති තරම් නේ. ශාරුක්ගෙ ෆිල්ම් එකක් කිව්වොත් ආයෙ ඉතින් ඕනම කෙනෙක් වගේ පැනගෙන ගිහිල්ල තමයි බලන්නෙ.ඉතින් ඒ නිසාම අපි හිතුව අද අපේ Movie review article series එකෙන් ශාරුක්ගෙ තව අපූරු චිත්‍රපටයක් ගැන විස්තර අරගෙන එන්න.
සාමාන්‍යයෙන් ශාරුක් රඟපාන්නෙ ලස්සන, ප්‍රේමවන්ත චරිත උනත් මේක ඉතින් ඊට...
ජේම්ස් පැට්‍රික් බල්ගර්, තමන්ගේ අම්මත් එක්ක එංගලන්තයේ කර්ක්බි කියන ලස්සන ගමේ ජීවත් වුණ පුංචිම පුංචි කොලු පැටියෙක්. ජේම්ස් ඉපදුණේ 1990 මාර්තු මාසේ ලස්සන දවසක. අම්මගේ එකම හුරතලා වෙලා, ජේම්ස් හරි සතුටින් ජීවත් වුණා.
ජේම්ස් ජීවත් වෙලා හිටියා නම් මේ වෙනකොට අවුරුදු තිස් හතරක කොල්ලෙක්. ඒත්, 1993 පෙබරවාරි 12 වෙනිදාවක හීනෙකින්වත්...
ඉතින් කාලයක් තිස්සෙ එහෙම ඇහැ යොමුවෙලා තිබුන තාරකා යුවලක් තමයි දීපිකා සහ රන්වීර් කියන්නෙ. මේ දෙන්න දිහාට කට්ටියගෙ ඇස් යොමුවෙලා තිබුනෙ ලස්සන නිසාවත් දක්ෂ නිසාවත් විතරක්ම නම් නෙවෙයි.
“දීපිකා සහ රන්වීර් තාම බබෙක් හදන්නෙ නැද්ද?” කියන කතාව බොලිවුඩයත් ඉන් එහාටත් පැතිරිච්ච ඕපදූපයක් වෙලා තිබුන හන්ද.
සෑහෙන කාලයක් තිස්සෙ දීපිකා ප්‍රෙග්නන්ට්, ලබන...