Tag: Entertainment
පසුගිය දවසක කරන් ජොහාර් මෙහෙයවන “koffee with karan” වැඩසටහනට ආව දීපිකා පදුකෝන් තමන්ගෙ සැමියා, රන්වීර්වත් ලඟින් තියාගෙන සමාජ මාධ්‍ය කළඹවපු ප්‍රකාශයක් කරා ඔබට මතක ඇතිනෙ.
“මට ටික කාලයක් තනිව ඉන්නයි අවශ්‍ය වුනේ, මොකද මම ඉතා අසීරු ප්‍රේම සබඳතා කීපයකින් ඉවත් වෙලයි හිටියෙ. මට නැවත වගකීමක්, බැඳීමක් හෝ අත්වැරැද්දක් වෙන්න අවශ්‍ය...
විවිධ අරමුණු උදෙසා පැවැත්වෙන විවිධ උත්සව අතර විවාහා මංගල උත්සව වලට හිමිවෙන්නෙ ඉතාම වැදගත් ස්ථානයක්නෙ.
ඒ අතරිනුත් විවිධ හේතු නිසා මහජන අවධානය වැඩිපුර යොමුවෙන විවාහ මංගල උත්සවත් තියෙනව. හරියට චාල්ස් - ඩයනා විවාහය, විලියම් - කේට් විවාහය, ජස්ටින් බීබර් සහ හෙයිලි අතර විවාහය වගේ.
ඉතිං මේ විදිහට මාධ්‍ය සහ බොහෝ ජනතාව...
Siddarath Malhotra කියනේ කාලයක් තිස්සෙ ඉඳල අපේ හිත්වල ජීවත් වෙන කුමාරයෙක්නේ. Student of the year චිත්‍රපටයෙන් බොලිවුඩයට අවතීර්ණ වෙච්ච Sid ට එදා ඉඳලම අපේ කෙල්ලො ඉතින් හරිම ආසයි. මතකනේ එයා වතාවක් ලංකාවටත් ආවා.
ඉතින් මේ ගෑණු ලමයින්ගෙ හිත්වල කුමාරයෙක් විදියට ජීවත් වෙන්න Sid එයාගෙ හිතේ ජීවත් වෙච්ච හීන කුමර්රි වුණ Kiara ව බැන්දා මේ අවුරුද්දෙ පෙබරවාරි මාසෙහි. ඉතින් අපි...
රන්බීර් කපූර් සහ ආලියා කියන්නෙ කොහොමත් බොලිවුඩයට පුවත් මවන ජෝඩුවක් බව අමුතුවෙන් කියන්න ඕන නෑ. එයාලාගෙ පෙම් සබඳතාවය, විවාහය, ඉන්පස්සෙ එයාලගෙ පුංචි දුව රාහා වගේම තවත් බොහෝ පුවත් බොලිවුඩයට ලබා දීපු මේ ජෝඩුව ගැන දැන් ටික දවසක ඉඳල මිනිස්සු ආයෙම කතාකරන්න ගත්තනේ.
ඒ ආලියා කරපු වීඩියෝ එකකදි එයා කිව්ව පොඩ්ඩක්...
කපූර් පවුලේ වාර්ශික නත්තල් දිවා භෝජනය විශේෂ වුණේ ඇයි?
ආලියා සහ රන්බීර්ට නම් මේ නත්තල හරි වැදගත් කියල තමයි අපිට බොලිවුඩය පැත්තෙන් ආරංචි වෙන්නෙ. ඒකට ලස්සනම ලස්සන හේතුවක් තියෙනවා. ඒ තමයි එයාලගෙ ජීවිත වලට ආලෝකය සහ සතුට අරගෙන ආව පුංචි කෙල්ල, රාහා පලවෙනි වතාවට තමන්ගෙ Public Appearance එක සිදු කලේ මේ ගෙවුණ...
දකුණු ඉන්දීය සිනමාව අද වෙද්දි උතුරු ඉන්දීය බොලිවුඩ් සිනමාව වගේම සමහරවිට ඊටත් වැඩියෙන් ශ්‍රී ලාංකීය සිනමා රසිකයින් ආකර්ෂණය කරන්න සමත් වෙලා තියෙන නිර්මාණ බිහිවෙන තැනක් බවට පත්වෙලා තියෙනව.
සුන්දර සහ යථාර්තවාදී ආදර කතා, එකිනෙකට වෙනස් නර්තනයන්ගෙන් යුතු ගීත, සටන්, කඩවසම් නළුවන් වගේම දකුණු ඉන්දීය සිනාමා නිළියන්ගේ සරල සුන්දරත්වයත් මේ සඳහා...
නත්තල් කියන්නෙ කොහොමත් හරිම අපූරු වගේම වර්ණවත් ඒ වගේම ලෝකය පුරා බොහොමයක් දෙනා සමරන උත්සවයක්නේ. ඉතින් ලෝකය පුරා බොහෝ දෙනා සමරන මේ උත්සවයට විවිධ රටවල් විවිධ සම්ප්‍රදායන් අනුගමනය කරනවා.
ඉතින් අපි හිතුව අද අපි අරගෙන එන මේ ලිපියෙන් ලෝකය පුරා විවිධ රටවල මිනිස්සු, නත්තල සමරන්නෙ කොහොමද කියන එක ගැන ඔයාලත්...
නත්තල කියන්නේ කතෝලික ආගමේ එන ශාස්තෘවරයාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තිය බව අපි ඉගෙන ගත්තේ ඉතා පුංචි කාලෙදි. අපි කුමන ආගමකට හෝ ජාතියකට අයත් කෙනෙක් වුණත් නත්තල ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. මෙසායා නැතහොත් තෝරාගත් තැනැත්තා යනනමින් හැඳින්වෙන ජේසුස් වහන්සේ, මරියා නමැති කන්‍යාවගෙන් උපත ලැබූ බව කිතුනු බැතිමතුන්ගේ විශ්වාස කරනව වගේම...
සීතල නත්තල් කාලේ කීවම අපිට මතක් වෙන දේවල් වලින් නත්තල් ගහ ප්‍රධානයිනෙ.
ඉතිං මේ නත්තල් ගහ සහ නත්තල අතර සම්බන්ධය මොකක්ද කියල ඔබ දැනන් හිටියද?
ඔන්න එහෙනම් දැනන් ඉන්නම වටින නත්තල් ගහේ අතීත කතාව ඔබත් එක්ක බෙදාගන්නයි අපේ මේ සූදානම
කොළ පාට අතීතය
ඉර දෙවියෙක්ට සමාන කරල වන්දනා මාන කරාපු අතීත කාලයක් අපිට...
2022 සැප්තැම්බර් මස දහසය වෙනිදා එක් අහිංසක තරුණ යුවතියක් පොලිස් අත්අඩංගුවේදී සිටියදීම ඉරානයේ රෝහලක් මත අවසන් සුසුම් හෙළා තිබුණා.
ඊට ටික දිනකට පසු ටයිම්ස් චතුරස්රයේ දැන්වීම් පුවරු මත ඇගේ රුව ආලෝකමත් වුණා. පැරීසියේ සහ බර්ලීනයේ තාප්ප මත ඇගේ රුව සිතුවම් වුණා. බාසිලෝනා පාපන්දු කණ්ඩායමේ පුද්ගලික ජෙට් යානයේත් ටී ෂර්ට් වල...