Tag: Entertainment

ගුවන් අනතුරු ගැන කතන්දර ඔබ ඕනෑ තරම් අහලා ඇති. අපි මේ අද කියන්න යන්නේ ලොකයේ භයානකම ගුවන් අනතුරු කිහිපයෙන් එකක් ගැන ඉතා භයානක සහ...
Bridgerton කියන්නෙ පසුගිය අවුරුදු කීපය ඇතුලත් ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකයෙත් ඉතාම ජනප්‍රියත්වයට පත්වෙච්ච අපූරු Netflix Tv Series එකක්. අතීත රාජකීය සම්ප්‍රදායේ ආදර කතාවලින් මිනිස්සුන්ව පිස්සු වට්ටපු Bridgerton කතා මාලාවේ spinoff එකක්...
1968 සැප්තැම්බර් 12 වෙනිදා බටහිර ජර්මනියෙ ඉස්කෝලෙක තමයි මේ අද්භුත සිදුවීම වෙන්නෙ.ඇනලීස් මිචෙල් කියන්නෙ වයස අවුරුදු දාසයක පුංචි ගෑණු ළමයෙක්.මේ සිදුවීම වෙද්දි මිචෙල් ඉන්නෙ...
ඒ 1977 දෙසැම්බර් 18 වෙනිදා ඇමරිකාවෙ නිව්‍ යෝක් නුවර. ජෝජ් ලට්ස් කියන මනුස්සයා එයාගෙ බිරිඳයි දරුවො එක්ක පදිංචියටයන්න ගෙයක් හොයන ගමන් තමයි හිටියෙ. මෙයා ගෙයක් ගෙව්වෙ ටිකක් අඩු ගාණකට මොකද එයාට ලොකුවට සල්ලි තිබ්බෙ නෑ වියදම් කරන්න. එයා එක එක බ්‍රෝකර්ස්ලා ලඟට යනව ලාබෙට ගන්න තියෙන ගෙවල් හොයාගෙන. එහෙම යද්දි තමයි ජෝර්ජ්ටදැනගන්න ලැබෙන්නෙ අංක 112, ඇවනිව්, ඇමටිවිල් කියන ඇඩ්‍රස් එකෙ තමන්ට ගන්න පුලුවන් විදියෙ ගෙයක් තියෙනවා කියලා.මේ ගෙදර බලන්න එන ජෝර්ජ් ටිකක් පුදුම වෙනවා. මොකද මේ ගෙදර වටිනකම ඩොලර් 80000ක් විතර වෙනවා. එහෙම වටින ගෙයක් තමන් ඉල්ලන නොවටිනා ගානට දෙන්නෙ ඇයි කියන ප්‍රශ්නෙ ජෝර්ජ්ට තියෙනවා. 1975 වගේ කාලෙක උනත් මෙච්චර වටින ගෙයක් තමන් ඉල්ලන නොවටිනා ගානට දෙන්නෙ ඇයි කියන එකප්‍රශ්නයක් හන්දම ජෝර්ජ් බ්‍රෝකර්ගෙන් අහනවා ඒකට හේතුව මොකද්ද කියලා. එතකොට බ්‍රෝකර් ඒකට දෙන උත්තරේ ඇහුවම ජෝර්ජ් චුට්ටක් පුදුම වෙනවා. ඔයාල මොකද්ද හිතන්නෙ ඒ ගැන? කොහොමහරි හිතුවෙ නැති තර, අඩු ගාණකට හම්බුවෙච්ච හන්දා ජෝජ් මේ ගෙදර මිල දී ගන්නවා. මිලදී ගත්තයින් පස්සෙ ජෝජ් එයාගෙ දරුවො සහ බිරිඳ වෙන...
ශර්ලොක් හෝම්ස් කියන්නේ ලෝකේම ජනප්‍රියම සහ වැඩිපුරම කතා වෙන රහස් පරීක්ෂකයා. ඔහුගේ නම කියන ගමන්ම මතක් වෙන්නේ ඔහුගේ විශ්ලේෂණ හැකියාව, අපූරු තර්ක ශක්තිය, සහ කුඩාම විස්තරය...
“මුලින්ම මම කියන්න ඕන මට සමාවෙන්න කියලා. මම හින්දා ගොඩක් මිනිස්සුන්ට ගොඩක් ප්‍රශ්නවලට මූණ දෙන්න වෙලා තියෙනවා කියල මම දන්නවා. ඒ වගේම මේ බොරු...
ඒ 1989 ජුලි මාසෙ 24 වෙනිදා. එදා දහවල්, හොක්කයිඩෝ පොලිසිය කඳු නැගීමේදී අතුරුදහන් වූ මිනිස්සු දෙන්නෙක්ව සොයාගෙන හෙලිකොප්ටරයකින් සෝදිසි කිරීමක් සිදු කරනවා . කොහොම වුණත්, සෝදිසි කිරීමේදී, කඳු...
Dorothy Eady  කියන්නෙ 1904 දී අයර්ලන්ත දෙමාපියන්ට දාව ලන්ඩනයේ ඉපදුණ, වයස අවුරුදු 3 දී පඩිපෙළකින් වැටී සිහිසුන්ව වැටෙන තෙක් ඉතාම සාමාන්‍ය ජීවිතයක් ගෙවපු ගැහැණු ළමයෙක්.ඒ ඇද වැටීම ගැන විවිධාකාර මතභේද...
ගෑණුන්ගෙ පින තියෙන්නෙ කුණු මුල්ලෙ කියලා කතාවක් ඔයාලා අහලා ඇති. ගෑණුන්ගෙ විතරක් නෙවෙයි ඕනම මනුස්සයෙක්ට, සතෙක්ට වුණත් මේ පින කියන කතාව මතුවෙන්න එහෙ මෙහෙ...
රැප් ගායකයෙක් සහ සංගීත නිෂ්පාදක‍යෙක් වෙන Eminem කියන්නෙ 21 වන සියවසේ වැඩියෙන්ම අලෙවි වන musician කෙනෙක් වගේම 15 වතාවක් Grammy සම්මාන දිනාගත්ත Musician කෙනෙක්. Eminem ට තිබිලා තියෙන්නෙ හරිම කැළඹිලි සහිත ළමා කාලයක්.  ඔහු වයස අවුරුදු 17 දී උසස් පාසලෙන් ඉවත්...