Tag: Esalaperahara

මහනුවර නැත්නම් සෙංකඩගල පුරවරය ඇසූ සැණින් අපට මතක් වෙන්නේ දළදා මාළිගාව සහ ඇසළ පෙරහැර මංගල්‍යයනේ.  පසුගිය දින වල ආරම්භ වුණ ඇසළ පෙරහැරත් එක්ක හැමෝම ඒ ගැන උනන්දුවෙන් නේ මේ දින වල ඉන්නේ. ඉතින් ස්මාර්ට් ලේඩි අපි අද මේ ළිපිය තුළින් ඔයාලා එක්ක බෙදා ගන්න යන්නේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ ලෙස හඳුන්වන...