Tag: hair

ඔයාගේ කොණ්ඩය දැන් ටික ටික සුදු වෙනවා වගේද? එතකොට අනිවාර්යයෙන් ම කොණ්ඩය කළු කරන්න ඔයාට හිතෙනවා ඇති. ඒත් කෘත්‍රිම ද්‍රව්‍ය වලින් කොණ්ඩය ඩයි කරන්න ඔබ අකමැති නම් ස්වභාවික ද්‍රව්‍ය වලින් හෙයා ඩයි පැක් හදලා බලමුද?  ඔබේ පෞරුෂය වඩාත් ඔප් නංවන්න කොන්ඩයත් හේතු වෙන නිසා මේ පැක් එක ඔයාට ගොඩක්...