Tag: hearable Porridge

සව් කැඳ අවශ්‍ය දේ සව් ග්‍රෑම් 100 හකුරු බෑයක් මිටි කිරි කෝප්ප 1 දියකිරි කොප්ප 1/2 කුරුඳුපොතු, එනසාල්, කරාබුනැටි කජු ටිකක් රස අනුව ලුණු හදන්නේ මෙහෙමයි.. සව් ටික හෝදලා තැම්බෙන්න තියන්න. තැම්බෙන අතර ටික ටික...