Tag: housekeeping
විදුලි බලයේ ගැටළු සහ ශීතකරන වල ගැටළු හේතුවෙන් අයිස් ගබඩා කර තබාගන්න ගැටලු ඇතිවන අවස්ථා ඕනේ තරම්. එවැනි අවස්ථාවල කොහොමද අයිස් ගබඩා කරන්නේ කියලා අපි බලමු.
ප්ලාස්ටික් බාල්දියක් භාවිතා කිරීම
ලෝහ බාල්දියක් භාවිතා කරන්නට එපා. එහි උණුසුම වෙනස් වන්නට පුළුවන්.ඒ නිසා ප්ලාස්ටික් බාල්දියක් මිටට ගෙන ice අයිස් කැට එහි තැන්පත් කරන්න....
Housekeeping
භාණ්ඩවල මිල ඉහළ යන මේ කාලයේ ඔබේ සිල්ලර බඩු වල බිල පාලනය කරගත හැකි උපක්‍රම
හර්ෂි සේනාධීර - 0
මේ වන විට ලෝකයේ බොහෝ රටවල් වල භාණ්ඩවල මිල සීඝ්‍රයෙන් ඉහල යනවා.ඒ නිසාම දවසින් දවස ඉහළ යන ඔබේ ජීවන වියදමත් පාලනය කළ නොහැකි තත්වයකට පත් වෙලා ඇති.මේ කාරණාව දැන් අපේ රටේ පොදු ප්‍රශ්නයක් වෙලා තියෙන නිසා භාණ්ඩවල මිල ඉහළ යන මේ කාලයේ ඔබේ සිල්ලර බඩු වල බිල පාලනය කරගන්න...
නිවසක මුලුතැන්ගෙය කියන්නේ අනිවාර්යෙන්ම පිරිසිදුව පිළිවෙලට තබා ගත යුතුම තැනක්. කිසිම වියදමක් නැතිව ඔබේ මුලුතැන්ගෙය පිරිසිදුව පිළිවෙලට තබා ගන්න ඔබට කළ හැකි සරල දේවල් කිහිපයක් ගැනයි මේ කියන්නේ
නිවසක මුලුතැන්ගෙය කියන්නේ ඔබ අනිවාර්යයෙන්ම හොඳින් සංවිධානය කර පිරිසිදුව තබා ගත යුතු ස්ථානයක්. ඔබේ ආදරණීයන් වෙනුවෙන් සැකසෙන හැම ආහාරවේලක ම සෞඛ්‍යාරක්ෂිත...
අප වෘත්තීය වශයෙන් කිනම් රැකියාවක් කලද ගෘහනියක ලෙස නිවසේ අපට ඇති කාර්‍ය භාරය අමතක කරන්නට බැහැ.එහි කටයුතු සමස්ත පවුලේම නිරෝගීතාවයට මෙන්ම කාර්‍යක්ෂම බව කෙරෙහි ද බලපානවා.ඉතින් කාර්‍ය බහුල ගෘහනියක වන ඔබට මෙන්න මේ දේවල් ඔබේ කටයුතු පහසු කරගැනීමට උපකාර කරාවි.
1.අස්පස් කිරීම් කොටස් ලෙස වෙන් කරගනිමු
රැකියාවට යන,සතියේ දිනවල විවිධ වෙනත්...
මුළුතැන්ගෙය කියන්නේ ඔබේ නිවසේ තියෙන වැදගත්ම අංගයක්.ඔබේ ආදරණීයයන් වෙනුවෙන් පෝෂ්‍යදායි ආහාර පිළියෙල කරන මුළුතැන්ගෙය නිරන්තරයෙන්ම පිරිසිදුව සහ පිළිවෙලට තබා ගැනීම ඔබේ අනිවාර්ය වගකීමක්.එසේ තබා ගැනීමෙන් එහිදී සෞඛ්‍යාරක්ෂිතව ආහාර පිළියෙල කරන බවට සහතික වන්නට ඔබට පුළුවන්.
ආහාර පිසින විට ඔබට අවශ්‍ය දේවල් රැගෙන ඒවා ආපසු නියමිත තැන නොතිබීමත් , උපකරණ සහ...
හූනන් කියන්නේ ගෘහාශ්‍රිතව දැකිය හැකි ඉතාම සුලභ සත්ත්ව විශේෂයක්.සාමාන්‍යයෙන් හානිකර නොවන හූනන් දැකීමට පවා බොහෝ දෙනා අප්‍රිය කරනවා.අපි මේ ලිපියෙන් ඔබට කියන්නේ කරදරකාරී හූනන් පලවා හරින ක්‍රම ගැනයි.
ගම්මිරිස් යෙදූ වතුර
හූනන් ඉවත් කර නැවත පැමිණීම පැමිණීම වළක්වා ගැනීම සඳහා යොදාගත හැකි හොඳම උපක්‍රමයක් ලෙස මෙය සැලකෙනවා.කළු ගම්මිරිස් කුඩු ස්වල්පයක් වතුරට...
ආහාරපාන පිසින විට එහි ගුණාත්මක බව, රසය වැඩි වීම හෝ හානි වීම සදහා, අපි ඉවීම් කටයුතු සදහා යොදා ගන්නා භාජන විශාල බලපෑමක් ඇති කරනවා. අතීතයේ අපේ වැඩිහිටියන් උයන පිහන කටයුතු වෙනුවෙන් යොදා ගත්තේ මැටිභාජන. නමුත් පහසුව, කල්පැවැත්ම වැනි විවිධ හේතු නිසා මේ වන විට අපි විකල්ප භාජන වෙත යොමු...
කාන්තා ඔබට කුස්සියේදි වැදගත් වන කාරණයක් පිළිබඳවයි අද අපි කතාකරන්නෙ.ඒ තමයි වෙළඳපොලෙන් ගන්න මැටි හට්ටි, මැටි මුට්ටි දීර්ඝකාලයක් පාවිච්චි කරන්න පුලුවන් විදියට season කරගන්නෙ එහෙම නැත්නම් පදම් කරගන්නෙ කොහොමද කියන එක.
මැටි වළඳක් ආහාර පිසීමට භාවිතා කිරීමේ තියෙන වාසි මොනවාද?
සෞඛ්‍යමය වශයෙන් හිතකරයි
අපි ඇලුමිනියම් භාජන පහසුවට ආහාර පිසීමට භාවිතා කළත්...
ඔබේ නිවස පිරිසිදුව තියාගන්න එක ඔබේ වගකීමක් . විශේෂයෙන්ම මේ දවස් වල බොහෝ විට නිවසේ සියලු දෙනාම රැඳෙන නිසා එය පිරිසිදුව මෙන්ම විෂබීජවලින් තොරව තබා ගැනීම වැදගත්. ගෘහණියක් හැටියට නිවසේ අනෙක් කටයුතු ඉටු කරන ගමන් නිවසේ පිරිසිදු බව පවත්වාගෙන යන්නේ කොහොමද ? මේ ලිපියෙන් අපි ඔබට කියන්නේ නිවස පිරිසිදුව...
නිවසක බිත්ති අපිරිසිදු වෙලා තියනවා කියන්නේ ඒ මුල නිවසටම ලොකු අවලස්සනක් එකතු වෙනවා. ඉතින් නිවසක් ලස්සනට තියාගන්න නම් බිත්තිත් අනිවාර්යයෙන්ම ලස්සනට තියාගන්න වෙනවා.ඒ ගැන මේ ලිපියෙන් අපි කතා කරමු
කුඩා දරුවන් සහ සුරතල් සතුන් නිවසක නම් බිත්ති පිරිසිදුව තියාගන්න එක ටිකක් අපහසු වැඩක්.නමුත් එය ඔබ අනිවාර්යයෙන්ම පිරිසිදු කරන්න ඕන අංගයක්.පියවරෙන්...