Tag: Immunity
දර ලිපක් මත ඉදෙන බතක නැවුම් සුවඳ අතීත මුළුතැන්ගෙයට අරුමයක් වුනේ නැහැ.ලුණු පොල්කට්ට ,ඇඹරූ තුනපහ ගුලිය එදා මුළුතැන්ගෙයි අනිවාර්යය අංගයක් වුණා.
අතීත මුළුතැන්ගෙය ඔසු හලක් කීවොත් නිවැරදියි.මන්ද,බාල ,තරුණ ,මහළු සියල්ලන්ගේම විවිධ රෝගාබාධ සඳහා පිලියම් එහි තිබුණා.
බොහෝවිට මුළුතැන්ගෙයි වෙදැදුරුවරිය වුණේ අත්තම්මා.ඉතින්,මේ මුළුතැන්ගෙය නම් ඔසු හලේ නිපදවන අමෘතයක් බඳු ඔසුවක් තමයි "ලුණු...