Tag: JusticeForRamisa

හරිනම් උදේ 10:30ට විතර වෙද්දී රමීසා ලෑස්ති වෙන්න ඕනේ ඉස්කෝලේ යන්න. ඒ වුණාට එදා උදේ මොකක් හරි ලොකු අමුත්තක් තිබුණා. හැමදේම පටන් ගත්තේ හරිම පුංචි දෙයකින්....