Tag: miss world

“සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්තපරියොදපනං එතං බුද්ධාන සාසනං. මේක අපේ ධම්ම පදයේ එන වචන පේළියක්. මේ ගාතාවේ තේරුම තමයි යහපත් ලෙස ජීවත් වීම. මගේ අරමුණ වෙන්නෙත් ඒකමයි. මම මගේ රට වෙන ලංකාව නියෝජනය කරන්නෙ හරිම ආඩම්බරෙන්” ඊයේ දිනයේ පැවැත්වුන Miss World තරගාවලියේ Head 2 Head Challenge එකේදි මේ විදියෙ ලස්සන කතාවක් කරේ අපේ අනුදි ගුණසේකර. මම...