Tag: Motivation

"අපිත් එක්ක ගෙදර ඉන්නකොට මීක් නැති ළමයා බලන්න එපැයි එළියෙදි, මං පංතිය ළගට ගියාම දැක්කේ පුදුම දැඟලිල්ලක්නේ තිබ්බේ…" මේදි ගේ තාත්තා ගෙට ගොඩ උනේම අම්මාට එහෙම කියාගෙනමයි. මේදි කියන්නේ තමන්ටම කියලා අක්කලා, අයියලා නැති පවුලේ තනියම හැදුණ ළමයෙක්. පාසලේ හා පවුලේ අනෙක් සඟයන්ට සෙල්ලම් කරන්නට ඔවුන්ගේම කියලා සහෝදරියක් හෝ සහෝදරයෙක්...
එක්තරා මනෝ වෛද්‍යවරියකගෙන් ප්‍රතිකාර ගැනීමට තරුණියක් පැමිණියා. ඇය යම්කිසි ආතතියකින් පෙළෙන බව වෛද්‍යවරිය දුටු පමණින්ම වටහා ගත්තා. "මොකක්ද දරුවෝ ඔයාගෙ ප්‍රශ්නේ" වෛද්‍යවරිය විමසුවා. "මිස් මට කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නැහැ. මං කරන හැම දෙයක්ම වරදිනවා. මං කොච්චර හිතල වැඩක් කරන්න පටන් ගත්තත් කොතනක හරි වැරදිලා ඒක විනාස වෙනවා… " යයි කියමින් ඇය...
දිනක් සමස්ත ලංකා නර්තන තරගයකට එක්තරා පාසල් කණ්ඩායමක් තමන් තරඟවැදි සම්ප්‍රදායික නර්තන කාණ්ඩය සඳහා එම නර්තන සම්ප්‍රදායට අදාළ සාම්ප්‍රදායික ඇඳුම් ආයිත්තම්වලින් සැරසී තරඟ වැදුණා. ඔවුන් වේදිකාවෙන් බැස යන විට දී එහි සිටි බොහෝ දෙනා ඔවුන්ට සිනාසෙන්නටත්, උසුළු විසුලු කරන්නටත් පටන් ගතේ ඔවුන් තවමත් ආදි කාලයේ සිටින වුන් බව පවසමින්ය. එයින්...
දිනක් බස් නැවතුම්පලක තම අත්තම්මා සමඟ සිටි මිණිබිරියක් එක්තරා පුද්ගලයෙකු පෙන්වා මෙහෙම ඇහුවා. "ඇයි අත්තම්මේ අර මාමා ඉරුණ ඇඳුම් ඇඳගෙන අනිත් අයගෙන් සල්ලි ඉල්ලන්නෙ".. තම මිණිබිරිය පෙන්වූ දෙස බැලූ අත්තම්මා දුටුවේ එක් අතක් නැති සිඟමන් යදින මැදිවියේ පුද්ගලයෙක්. කුඩා මිණිබිරිය දෙස බලා ඇය මෙසේ කිව්වා. "ඒ මාමාගේ අතක් නෑ පුතේ ඔයා දැක්කද?...
මුකුත්ම කරගන්න බෑ කියලා හිතලා අවුලෙන්ද ඉන්නෙ? ඒ ගැන ඔබට දුකක් දැනෙනවද? ගොඩක් අයට සමහර වෙලාවට එහෙම හිතෙනවා. ඒ නිසා මෙහෙම හිතන්නෙ ඔයාට විතරක් නෙවෙයි කියලා හිතලා සන්තෝස වෙන්න. ඔයා වගේම හිතන තව අය ඕන තරම් ඉන්නවා. හැබැයි මෙහෙම හිතෙන තැනක ඔයා වඩා හොඳ හැඟීමක් ඇති කරන්න වගේම ඔයාට බොහෝ...
ධනාත්මක චින්තනය කියන දේ ජීවිතේ ඉස්සරහට යන්න මොනතරම් වැදගත්ද කියල අහල තිබුණත් ඇත්තටම ධනාත්මක මනුස්සයෙක් වෙන්නෙ කොහොමද? ධනාත්මක විදියට හිතන්නෙ කොහොමද කියන එක ඔබටත් ගැටලුවක් උන අවස්තා ඕන තරම් ඇති. ධනාත්මක සිතුවිලි කියන දේවල් ඉතින් හිතන හැම වෙලාවකම අපිට හිතල මතලම ගන්න අමාරුයිනෙ. අපි අපේ මනස පුරුදු පුහුණු කරන්න ඕන...
දන්නවද? ජීවිතේ දුශ්කර වෙන්න පුලුවන්, ඒක අපි කවුරුවත් දන්නවා. ඒත් අමතක කරන්න එපා, දුශ්කර කාල පහු කරපු මිනිස්සු තමයි ජීවිතේ දිනුවේ. ජීවිතේ සංකීර්ණ වෙන හැම වෙලාවකම, හොඳ හුස්මක් ගන්න. ඕන නම් අඬන්න. ඒත් අමතක කරන්න එපා, ජීවිතේ සංකීර්ණ බවම තමයි සරල, සුන්දර මිනිස්සුන්ව ගොඩනැගුවේ. ජීවිතේ පසුබාන තැන් ඕන තරම් එනවා. ඒ වෙලාවට...
අපි දෙයක් උනාම ඒක කර්මයට භාර දෙනව නේද? “කරුමෙ හන්දා මේක උනේ” කියල අපි කියනව. මෙහෙම කියන්නෙ ගොඩක් වෙලාවට අපි වැරදි තීරණයක් ගත්තම තමයි. ඒත් ඇත්තටම ජීවිතේ වෙන දේවල් අපිට ඇත්තටම පොඩ්ඩක් හරි පාලනය කරන්න විදියක් නැද්ද? උදාහරණයක් විදියට කිව්වොත් ඔන්න ඔයා කවූරුහරි යාලුවෙක්ට බනිනව. ඒ නිසා හිත රිදවගන්න ඔයාගෙ යාලුවා ඔයා...
කිසිම මනුස්සයෙක් නැතුව ඇති මේ ලෝකයේ එකපාර ජීවිතේ හැම සැප සම්පතක්ම අත්පත් කරගත්ත. හැමෝම ජීවිතේ දිනන්නෙ මහන්සිවෙලා, වැටි වැටී. වැටී වැටී නැගිටින්න කියල කතාවකුත් තියෙන්නෙ ඒකනෙ. ඉතින් අපි හිතුව අද ඔයාලා එක්ක කතාකරන්න වැටි වැටි නැගිටල ජීවිතේ ජයගන්න උත්සහවන්තයෙක් වෙන්නෙ කොහොමද කියල. ජීවිතේ වැටි වැටි නැගිටින්න වෙලා තියෙන එක දුකක්,...
එක් උදෑසනක මහලු මිනිසෙක් වෙරළ දිගේ ඇවිදිමින් සිටින විට, කුඩා පිරිමි ළමයෙකු වැලිවලින් යමක් කඩා මුහුදට දමනු දුටුවා.  ඔහු තවත් ඊට ළං ව දරුවා කරන්නේ කුමක්දැයි විපරම් කරා. දරුවා රැල්ලට ගසාගෙන ගොස් වැල්ලේ අතරමං වූ ස්‍ටාෆිෂ්ලා නැවත රළ මතට විසි කරන බව ඒ මහලු මිනිසාට වැටහුණා.  දරුවා ළඟට ගිය මහලු මිනිසා...