Tag: nim nathi nimnaya

අස්ථි පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකු විසින් සැත්කමක් කොට, රාජිකා මැණිකේ ගේ උරහිස ළඟින් බිඳී ගිය අස්ථිය ඇණ යොදා පුරුද්දනු ලැබිණ. ඒ සඳහා මූලික වශයෙන්...