Tag: nim nathi nimnaya

අස්ථි පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකු විසින් සැත්කමක් කොට, රාජිකා මැණිකේ ගේ උරහිස ළඟින් බිඳී ගිය අස්ථිය ඇණ යොදා පුරුද්දනු ලැබිණ. ඒ සඳහා මූලික වශයෙන් වියදම් දැරුවේ කවීශ්වර ය.  කවීශ්වර සතුව ඉතිරි කර ගත් මුදලක් වෙතැයි ගජධීර යුවළ වුව සිතුවේ නැත. ඔහු තුරුණු වියෙහි දී රැකියා කිහිපයක් ම අත්හරිමින් ද මාරු...