Tag: novel

"දැන් ඔය කියන විදියට කෝසලට රස්සාවට යන්න වෙන්නෙත් නෑ නේද ළමයො?" පුෂ්පලතා ඇසුවේ උදේ පාන්දරම සිසිමාධවී දරුවන්ට පාසල් ගෙනයන්නට කෑම සකසමින් ඉද්දීය. ජීවන මාර්ගයමතට නොසිතූ නොපැතූ අයුරින් කෝසල ලෙඩ වීම ටෝර්නාඩෝවක් ලෙස ආවද දරුවන් වෙනුවෙන් හෝ ජීවිතය සාමාන්‍ය පරිදි ගෙවාගෙන යා යුතු බව සිසිමාධවී දැන උන්නාය. අනෙක් අතට දුකය කියා...