Tag: Novels

විශ්වාසය කියන්නේ කෙනෙකු තුළ කෙනෙකු ට බලයෙන් ඇති කළ හැකිදෙයක් නොවේ. එය වූ කලී නිරායාසයෙන් ඇති වන්නකි. ආකාශ් කෙරේ මා තුළ ඇතිවූ ස්නේහයත් විශ්වාසය ත් යන දෙක ම එසේ නිරායාසයෙන් ඇති වූ ඒවා ය.එහෙයින් ම කාගේවත් උවමනාව මත බලහත්කාරයෙන් ඒ හැඟීම් මරා දැමිය නොහැකි ය.අම්මා හදන්නේ ආකාශ්...
නෙරංජලා ගුරුගේ ගේ මුහුණේ වූයේ සන්සුන් කරුණාවන්ත බවකි. නමුත් ඇගේ හිත නො සන්සුන් බව මට දැනෙමින් තිබිණ. ටික කලක් තිස්සේ ළඟින් ම ඇසුරු කරන නිසා මගේ අම්මා තරමට ම මට ඇය ව දැනේ. නියත බියකින් මා වෙව්ලා ගියේ එබැවිනි."ඔයා හරිම හොඳ දරුවෙක් පූජා....



Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content