Tag: open relationship

Open Relationships කියන සංකල්පය ලංකාව වගේ රටකට පොඩ්ඩක් අලුත් දෙයක්, අලුත් මාතෘකාවක් වුනාට ලෝකයට නම් මේ කතාබහ එච්චර අලුත් දෙයක් නෙවෙයි.  මේ Open Relationship එකක් එහෙම නැත්තම් Open Marriages කියන්නෙ සාමාන්‍යයෙන් අපි අනුගමනය කරන, අපි හරියි කියල හිතන සම්ප්‍රදායික විවාහ ක්‍රමයන්ට වඩා වෙනස්. Open Relationships සංකීර්ණයි. ඒ නිසාම කෙනෙක් එහෙම සබඳතාවයකට යද්දි අනිවාර්‍යෙන්ම අනුගමනය කරන්න ඕන...