Tag: recipes

උදෑසන ආහාර වේල කියන්නේ ඔබ විසින් මඟ නොහැරිය යුතු අත්‍යවශ්‍යම ආහාර වේලක්. ඒ වගේම උදෑසන ආහාර වේල ඉතාම පෝෂ්‍යදායි එකක් වීමට ඔබ වග බලා ගත යුතුයි. මේ ලිපියෙන් ඔබට ගෙන එන්නේ ප්‍රෝටීන් බහුල උදෑසන ආහාර වේල් කිහිපයකුයි. Peanut butter and banana oatmeal  අවශ්‍ය ද්‍රව්‍ය  Rolled oats කෝප්ප 2  වතුර කෝප්ප 4 ලුණු ස්වල්පයක්  පෙති කපාගත්...