fbpx

Tag: Recipes

මුං ඇට කියන්නේ ශ්‍රී ලාංකීකයන්ගෙ මුලුතැන්ගෙවල් වල නොවරදින ආහාරයක්.මුං ඇට ව්‍යාංජනයක් ලෙස , තම්බා උදෑසන ආහාරයක් ලෙස ,කැවිලි වර්ග සකස් කිරීමට ,කැඳ සකස් කිරීමට වගේම ඇතැමුන් රූපලාවණ්‍ය කටයුතු සඳහාත් මේ මුං ඇට භාවිතා කරනවා. මුං ඇට වල පිශ්ටය අඩංගු වෙන්නේ ඉතාම අඩුවෙන් .එහි ප්‍රෝටීන් ,යකඩ වර්ග සහ විටමින් රැසක්...
රාත්‍රී ආහාර වේල කියන්නේ පවුලේ හැමෝම එකට කෑම මේසයට වාඩිවෙන වෙලාවක්. ඉතින් ඒ වගේ වෙලාවක වෙනස්ම විදියේ රසවත් කෑම තිබ්බොත් තමයි පවුලේ සතුට තවත් වැඩි වෙන්නෙ.මේ ලිපියෙන් ඔබට කියන්නේ රෑ කෑමට සුදුසු රසවත් බේක් කරගත් පැස්ටා එකක් හදාගන්නේ කොහොමද කියලා Baked chicken and cheese pasta අවශ්‍ය වෙන්නෙ මේ දේවල් පැස්ටා 500gකටු අයින්...
අවුරුදු කෑම මේසයට ගොඩක් දෙනා හදන කෑමක් තමයි හත්මාලුව කියන්නේ.ඒත් හත්මාලුව කියන්නේ අවුරුදු කෑම මේසයට විතරක්ම සීමා වෙන්න ඕන කෑමක් නෙමෙයි.ඒකට හේතුව මේ ලිපියෙන් අපි ඔබට කියන්නම්. මොකද්ද මේ හත්මාලුව කියන්නේ ? හත්මාලුව කියන්නෙ එළවලු වර්ග හතකින් සකස් කරන සාම්ප්‍රදායික සිංහල ආහාරයක්.ප්‍රදේශයෙන් ප්‍රදේශයට මෙහි අමුද්‍රව්‍ය වෙනස් උනත් එළවලු ,ධාන්‍ය සහ කොළ...
සිරුර සිසිල්ව තබා ගැනීම ගර්භනී වීම ඉක්මන් කිරීමට වගේම විවිධ උෂ්ණාධික රෝගවලින් ගැලවෙන්නට හේතුවක්.උෂ්ණාධික බව අඩු කරන බොහෝ ආහාරපාන අතර රසවත් කැඳ වර්ගවලට හිමි වන්නේ විශේෂ තැනක්.බොහොම පහසුවෙන් පිළියෙළ කරගන්න පුලුවන් රසවත් කැඳ වර්ග කිහිපයක් තමයි මේ. කිතුල්පිටි කැඳ අවශ්‍ය දේවල් කිතුල් පිටි ග්‍රෑම් 50 ක්වතුරමිටි කිරි කෝප්ප දෙකක්ලුණුසීනි සාදන ක්‍රමය කිතුල් පිටි වල...
නිර්මාංශ අයට කොස් ඇට කියන්නේ ඉතාම හොඳ ආහාරයක්.ඒකට හේතුව කොස් ඇට හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක් වීමයි. අද අපි ඔබට කියන්න හදන්නේ කොස් ඇට විවිධ විදියට හදන්න පුලුවන් ක්‍රම ගැනයි. මේ විදියට කොස් ඇට හදලා බැලුවොත් ඔබේ පවුලේ අය ගොඩක් කැමති වෙයි කොස් ඇට ටොෆී අවශ්‍ය වෙන්නෙ මේ දේවල් කොස් ඇට කෝප්ප  2සීනි කෝප්ප ...
ගෙදර කවුරුත් කන්න කැමති දෙයක් තමයි මාලු කියන්නේ.අද අපි ඔබට කියන්න යන්නේ මාලු රසවත් විදියට හදාගන්න පුලුවන් ක්‍රම තුනක් ගැන Baked Fish අවශ්‍ය වෙන්නෙ මේ දේවල් තිලාපියා හෝ ගල්මාළු වර්ගයක් දියකරගත් බටර් මේස හැඳි 4 දෙහි යුශ මේස හැඳි 2 හොඳින් තලාගත් සුදුළූණු බික් 2- 3 සීනි තේ හැන්දක් චොප් කරගත් පාස්ලි මේස හැන්දක් පාන් කුඩු කප් 1/4 රස...
අපි බිත්තර තම්බලා සහ ඔම්ලට් හදලා තමයි නිතරම කන්නේ.ඒත් බිත්තර ව්‍යාංජනය පාන් කන්න,ඉඳි ආප්ප කන්න වගේම බත් කන්නත් අපූරුයි.අද අපි බිත්තර ව්‍යාංජනයක් ක්‍රම දෙකකට හදලා බලමු. බැදගත් බිත්තර ව්‍යාංජනය අවශ්‍ය දේවල්: තම්බා කටු ඉවත් කළ බිත්තරපොල් තෙල්මිරිස් කුඩුතුනපහ කුඩුකහ කුඩුඋම්බලකඩ කුඩුලියා ගත් රට ලූණුලියා ගත් අමු මිරිස්කරපිංචාරම්පේකුරුඳු පොතු කැබැල්ලක්පොල් බෑයක කිරි සාදා ගන්නා...
මේ දවස්වල අපිට වඩාත්ම වැදගත් වෙන්නේ සිරුරේ ප්‍රතිශක්තිකරණය හොඳින් පවත්වාගෙන යාම කියන කාරණාවට ඔබ දෑතම ඔසවලා එකඟ වෙනවා නේද?  ප්‍රතිශක්තිකරණය හොඳින් පවත්වා ගන්නා ආහාර වර්ග ගැන අපි කතා කරන නිසා ප්‍රතිශක්තිකරණ සහිත පාන වර්ග කීපයක් සකසා ගන්න හැටි ගැන ඔබට කියන්න අද හිතුවා. පිපිඤ්ඤා ලෙමනේඩ් අවශ්‍ය ද්‍රව්‍ය උණු කර නිවා ගත් වතුරපිපිඤ්ඤා...
කොච්චර කෑවත් මහත් වෙන්නේ නෑ කියන එක සමහරු නිතරම කියනවා.තව සමහර අය මහත් වෙන්න හිතාගෙන විවිධ ක්‍රම අනුගමනය කරනවා.නමුත් ඒ බොහෝ ක්‍රම ඔබට අතුරු ආබාධ ඇති කරන ඒවා.අද අපි ඔබට කියන්නේ සෞඛ්‍ය සම්පන්න විදියට මහත් වෙන්න නම් ඔබට පානය කරන්න පුලුවන් Smoothies කීපයක් හදාගන්න විදිය ගැන Strawberry avacado smoothie ස්ට්‍රෝබෙරි ,අලිගැටපේර...
තැම්බුම් හොද්ද කියන්නේ ශ්‍රී ලංකාවේ අත්බෙහෙත් අතර ඉහළින්ම වැජඹෙන රසවත් ආහාරයක්.රසම් සහ මිරිස් හොද්ද කියලත් හඳුන්වන තැම්බුම් හොද්ද ගැන ඔබ නොදන්න විස්තර ටිකක් කියන්න අපි හිතුවා. මුලින්ම නිවැරදිව තැම්බුම් හොද්දක් හදා ගන්න හැටි තමයි මේ. අවශ්‍ය ද්‍රව්‍ය: ඇට ඉවත් කළ සියඹලා ගුලියක්සුදුළූණු ගෙඩි 2ක්ගම්මිරිස් ඇට තේ හැඳි 2ක්සිහින්ව ලියා ගත් රතු ළූණුකුරුඳු...



error: