Tag: sanitation

කාන්තා සනීපාරක්ෂාව පිළිබඳව කතාබහ කරන විට බොහෝ දෙනා කතාබහ කරන කාරණා වගේම කතා නොකරන කාරණාත් බොහොමයක් තිබෙනවා. කාන්තාවකගේ සුන්දරත්වය ඔප් නංවන , කාන්තාවක් සතුව අනිවාර්යයෙන්ම තිබිය යුතු පිරිසිදුකම සහ සනීපාරක්ෂාව ගැනයි මේ ලිපිය. පිරිසිදු ජලය භාවිතා කරන්න  ඔබේ යෝනි මාර්ගය පිරිසිදු කිරීම සඳහා සාමාන්‍ය ජලය හෝ මද උණුසුම් ජලය භාවිතා කරන්න....