Tag: sex

පුරුෂ ලිංගය එහෙමත් නැත්තං ශිෂ්ණය ගැන බොහෝ අය දන්නේ අඩු වශයෙන්. එය හොඳින් පරිණාමය වූ ඉතාම සංකීර්ණ අවයවයක්.මෙම ලිපියෙන් අප ශිෂ්ණය පිළිබඳව කුතුහලය දනවන රසවත් කරුණු කිහිපයක් සාකච්ඡා කරමු. ශිෂ්ණය පිළිබඳ පෞරාණිකම ඉඟිය හම්බෙන්නෙ ෆොසිල වලින්. දැනට සොයා ගෙන තිබෙන පැරණිතම ශිෂ්ණය වසර මිලියන 425 ක් පැරණි වන අතර, එහි...
Anal Sex එහෙම නැත්නම් ගුද ලිංගික සංසර්ගය ගැන අපි කීප වතාවක් ම කතා කරලා තියෙනවා. Anal Sex කියන්නෙ ඔයාට ලිංගික වශයෙන් සෑහෙන තෘප්තිමත් බවක් ලබන්න පුළුවන් දෙයක් කියලයි තතු දත්තෝ කියන්නේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේකෙදි වෙන්න පුළුවන් අවදානම් දේවල් කිහිපයක් ගැන. Anal sex කියන්නෙ මොකක්ද ? Anal sex...
සෙක්ස් කියන්නෙත් කෑම වගේ දේකට. එක එක්කෙනා කැමති එක එක රසට. ඒත් සමහර දේවල් තියෙනව, ගොඩක් දෙනා කැමති. අද අපි කතා කරන්නෙ හස්බන්ඩ් ඔයාට කෙළින් නොකියන, ඒත් ගොඩක් පිරිමි අය කැමති කියලා හිතන සෙක්සි රහස් කීපයක් ගැන. පිරිමි ගැහැණුන්ට සෙක්ස් කරනවා නෙවෙයි - පිරිමි සහ ගැහැණු ලිංගිකව එක්වෙලා තෘප්තිමත්...
ලිංගික තෘප්තිය කියන්නේ හරි ම සංකීර්ණ කතන්දරයක්. ලිංගික තෘප්තියේ උපරිම කෙළවර සුරතාන්තය කියලායි කියන්නේ. ගැහැණියට සුරතාන්තය ලැබෙන විදිය තරමක් වෙනස්. සමහර කාන්තාවන්ට යෝනි මාර්ගයට ශිෂ්ණය ඇතුළු කිරීමෙන් සුරතාන්තය ලැබෙන්නේ ම නැහැ. සමහර කාන්තාවන්ට සුරතාන්තය ලබා ගන්නට ඇතුල් කිරීමෙන් මෙන් ම තවත් දේවල්වලින් පුළුවන්. නමුත් මේ ගැන එළිපිට සාකච්ඡා හරි...
සෞඛ්‍යමත් ලිංගික ජීවිතයක් කියන්නේ ජීවන සහකාරයන් අතරේ බැඳීම ගොඩක් වැඩි කරන දෙයක්. ඒ වුණාට කාලෙත් එක්ක, වගකීම් එක්ක මේ ලිංගික ජීවිතේ සක්‍රීය බව, සෞඛ්‍යමත් බව අඩු වෙන්න පුළුවන්. අද ඔයා එක්ක මම කතා කරන්නෙ එහෙම ලිංගික ජීවිතේ සක්‍රිය නැත්නම් ඒක නැවත වැඩි දියුණු කරගන්නෙ කොහොමද කියලා.  කොහොමද පටන් ගන්නේ?  මුලින් ම...
ලිංගිකත්වය  එහෙමත් නැත්නම් සෙක්ස් කියන්නෙ ශාරීරික ව සිදුවන හුදු ක්‍රියාකාරීත්වයක් නොවෙයි.එය සැබවින් ම ඊට එහා ගිය දෙයක්. තවත් කෙනෙක් සමඟ පියවරෙන් පියවර ඇතිකරගන්නා සහසම්බන්ධයක්. නමුත් ඔබේ සහකරු සමඟ ඔබ ඇතිකරගන්නා මේ සහසම්බන්ධය හැමවිට ම එක හා සමාන වන්නේ නැහැ. හැමවිට ම සතුටුදායක හෝ සාර්ථක වන්නේත් නැහැ. සමහරවිට ඊට හේතුව ඔබේ...
ලිංගිකව සක්‍රිය යුවලවල් අතර නිතර කතා බහ වෙන ප්‍රශ්නයක් විදිහට දෙන්නාගෙන් එක් කෙනෙක්ට හෝ දෙන්නටම ලිංගිකව තෘප්තිමත් නොවීම හඳුන ගන්න පුළුවන්. මේ ලිංගික ව තෘප්තිමත් නොවීමට බලපාන ප්‍රධාන ම හේතුව තමයි පෙර සූදානමක් නොමැති කම. ලිංගික එක්වීමක් කියන්නේ පෙර සූදානමක් ඇතිව කරන දෙයක්ද කියලා ඔයා බලාවි. ඔව්. ලිංගික ව...
“ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්ත්‍යයි” මෙහෙම කියන්නෙ අපේ නන්දා මාලිනී මහත්මිය. මේ සිංදුව විතරක් නෙවෙයි ආදරය කියන්නෙ රාගයෙන් සහමුලින්ම මිදුණ හැඟීමක් බව කියවෙන සිංදු අපි ඕනතරම් අහල තියෙනව. ඒ උනාට ආදරය කියන්නෙ ඇත්තටම රාගයෙන් තොර දෙයක්ද? රාගය කියන දේ එහෙම නැතිනම් සෙක්ස් කියන දේ ආදරයක් ඇතුලෙ තියෙන්න...
අපි හැමදාම කතා කරන්නෙ සෙක්ස්වලට ආස අය ගැනනෙ. සමාජයේ ජීවත් වෙන හැමෝටම ඔයාට වගේ ම සෙක්ස් කියන්නෙ සතුටක් දනවන කාරණාවක් කියලා හිතනවද? ඇත්තට ම සෙක්ස්වලට බය අයත් ඉන්නවද? අපි අද ඒ ගැන කතා කරමු.  Erotophobia සෙක්ස් කියන වචනෙවත් කියන්න කැමති නැති අයට තියෙන තත්ත්වය තමයි මේ. සෙක්ස් ගැන කතා කරන්න, සෙක්ස්...
අපි හැමදාම කතා කරන්නෙ සෙක්ස්වලට ආස අය ගැනනෙ. සමාජයේ ජීවත් වෙන හැමෝටම ඔයාට වගේ ම සෙක්ස් කියන්නෙ සතුටක් දනවන කාරණාවක් කියලා හිතනවද? ඇත්තට ම සෙක්ස්වලට බය අයත් ඉන්නවද? අපි අද ඒ ගැන කතා කරමු.  Erotophobia සෙක්ස් කියන වචනෙවත් කියන්න කැමති නැති අයට තියෙන තත්ත්වය තමයි මේ. සෙක්ස් ගැන කතා කරන්න, සෙක්ස්...