Tag: short story

මලිතිගේ උසස්වීම ගැන දැනගත්තා ට පස්සේ අසංකිට කිසිම වැඩක් කරගන්න බැරුව ගියා. කාර්‍යාලයේ නාන කාමරේ ඇතුළට කිහිප වතාවක්ම ගිහින් කඳුළු පිහිදාගෙන ආවත්, අස් වලට කඳුළු එන එක නැවතුණෙත් නැහැ. ඒ මදිවට අංශයේ ඉන්න අය තමන්ට මූණ හරවන් හිනා වෙන විත්තියකුත් අසංකිට පේනවා. මාස ගානක් තිස්සේ ආත්ම ගෞරවය පවා  එහෙන්...
කසුනිගේ සිත ඉතා කලබලයක වෙලී  තිබුණි.  ෆේස්බුක් සමූහයක අහම්බෙන් දුටු නිර්නාමික ගැටළුවක් කියැවීමෙන් පසු ඇය උන්නේ කුමක් කරන්නට දැයි සිතා ගන්නටනොහැකිවය.  ඒ පැනය  යොමු කර තිබෙන්නේ ජනිඳුම යැයි ඇගේ හිතට දැනෙන සිතුවිල්ල කෙලෙසකින්වත් නැති කරගන්නට ඇයට හැකි වූයේ නැත. " ...මම සෑහෙන මට්ටමේ වැටුපක් ගත්ත කෙනෙක්. මම දැන් විවාහ වෙලා...
ගෑණු ළමයි බලන්න යනවා කියලා මතක් වෙනකොටත්  මහේලට ඔලුව කැක්කුමයි. සති අන්තේ ලං වෙනකොට පුදුමාකාර මානසික වදයක් දැනෙනවා. ඒත් අම්මා ගේ හිත හදන්න නම් ඒ ගමන් වලට කොහොමම හරි සහභාගි වෙන්නත් වෙනවා.  මහේලට අවුරුදු තිස් පහක්.  පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ නිළධාරියෙක්. රාජකාරි කටයුත්තකට කොළඹින් පිට ගිය වෙලාවක වුණ රිය අනතුරක්...
පාපොච්චාරණයක් ලෙස යමෙකු මෙය දකින්නට පුළුවන් වූවද එය එසේ නොවේ. මෙය මා විසින්ම මට කියාගන්නා වූ කතාවක් මිස කිසිවෙකු ඉදිරියේ, කිසිවෙකු වෙනුවෙන් මා විසින් කරන පාපොච්චාරණයක් නොවේ. බොහෝ අය මෙන්ම මමද ප්‍රේමය හැඳිනගත්තා යැයි සිතූ කාණ්ඩයකට අයත් විමි.එකී ප්‍රේමය නිසාවෙන්ම විවාපත් වන්නට තීරණය කළෙමි. සත් වසරක ප්‍රේමයක් විවාහයෙන් කෙළවර වීමට...
"ඇයි පුතේ ඔයා බදින්න බෑ කියන්නෙ.මොකක් හරි ප්‍රශ්නයක් තියනවද? අම්මා මං රට ඉදලා එන්න කලිනුත් මට වයිබර්  කෝල් කරාම කිව්වා ඔයා බදින්න බෑ කියල අඬනවා කියලා. අම්මා පොඩ්ඩක් බනින්න ඇති.ඔයා දන්නවනේ අම්මි හරි ඉක්මනට කලබල වෙනවා කියලා.ඒඋනාට ඔයාට ඕනෙම දෙයක් මේ තාත්තිට කියන්න පුළුවන් කියලා ඔයා දන්නවනේ." "එහෙම දෙයක් නෙවෙයි...
මනහාරී නම තරම්ම මනහාරයි.  ඉතින් හැමදාම උදේට ලස්සනට ඇඳලා කරලා ඔෆිස් යද්දි තමන්ගෙ ඇඳුම, කොණ්ඩෙ එහෙම පේන ලස්සන ෆොටෝ එකක් සෝශල් මීඩියා වල දාන්න මනහාරි කවදාවත් අමතක කරේ නෑ. “ලස්සනට ඇඳලා ඉන්නවනම්, තමන්ට තමන් ගැන කන්ෆිඩන්ස් එකක් තියෙනම් ෆොටෝ දැම්මට මොකද වෙන්නෙ?’ කියලා තමයි මනහාරි හැමදාම හිතුවෙ. මනහාරිට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක්...
මේ හැමදේම පටන් ගත්තේ මීට හරියටම අවුරුදු දෙකකට කලින් මට ආර්නෝල්ඩ් කියන කඩවසම්, කාරුණික තරුණයාව මුණ ගැහුනට පස්සෙයි. මම ඔහු වැඩ කරන කාර්‍යාලයට අළුත් කෙනෙක් වුනත් ආර්නෝල්ඩ් කියන්නෙ මට ගැළපෙන හොඳම කෙනා කියල පිළිඟන්න මට වැඩි කාලයක් ඕනැ කරේ නෑ.  ඔහු මම මීට කලින් ආශ්‍රය කරපු පෙම්වතුන්ට වඩා වෙනස් කෙනෙක්...

සුනාමි

0
“උමාලි ඔයාට පුලුවන්ද ශේන්ට ඇහෙන්නෙ නැති වෙන්න බාසුරට කෑම එකත් අරගෙන පල්ලෙහට එන්න කියන්න?” කතාව පටන් ගත්තෙ ඔන්න ඔහොම. ජිම් යන හන්දයි, පාට් ටයිම් මොඩ්ලින් කරන හන්දයි උමාලි දවල්ට කන්නෙ අනිත් අය එක්ක එකට නෙවෙයි වෙනම. ඒකත් එයා උදේම ඇහැරිලා එහෙමත් නැත්තම් මීල් ප්‍රෙප් කරලා හදාගෙන තියෙන මොකක් හරි ඇඟට...
“මං ඔයාට ආදරේ කිව්ව පමණින් ඔයා මට ආදරේ කියන්න ඕන කියලා එකක් නෑ. ඒකපාර්ශ්වීය ආදර කතාත් ඕන තරම් මේ ලෝකෙ තියෙනවානෙ. හැබැයි ඔයා තේරුම්ගන්න ඕන දෙයක් තමයි ඔයා මට ආදරෙ නෑ කියලා දැන දැන වුණත් මම ඔයාට ඇවිල්ලා ආදරේ කියලා කිව්ව එක පිටිපස්සෙ මට වටින හැඟීමක් තියෙනවා කියන එක. ඔයාට...
තරුකි ඒ වෙලාවෙ හිටියෙ කුස්සියෙ. මිහිඳුගෙ අම්මා මිහිඳු එක්ක කියන කතාව ඇහෙද්දි නම් මෙච්චර වෙලාවක් තිබ්බෙ නැති ඔලුවෙ කැක්කුමකුත් ආවා කියලා තමයි තරුකිට නම් හිතුවෙ. තරුකි මිහිඳුව කසාද බැඳලත් දැන් අවුරුදු තුනකට කිට්ටුයි. දෙන්න කසාද බඳිනකොට තරුකිට විසි හතයි මිහිඳුට විසි නවයයි. දෙන්නම හොඳට ඉගෙන ගෙන, හොඳ රස්සාවල් හොයාගෙන, ඒකෙන්...