Tag: short story

ලොකු දුවගේ උපාධි ප්‍රධානෝත්සවයට ලීලාවයි, කපිලවයි එක්කගෙන යන්න ඕනි කියලා කිව්වේ ලොකු  දුව. ලොකු දුව එහෙම කිව්වාම මම හිතාගන්න බැරුව ඒ දිහා බලාගෙන හිටියා....
අම්මායි, තාත්තායි, පුංචියි මල්ලි බබාවත් එක්කරගෙන ගෙදර එනකල් දෙව්නි හරිම ආසාවෙන් බලාගෙන හිටියේ. මල්ලි බබාව ගේන්න අම්මා ඉස්පිරිතාලෙට ගියපු වෙලාවේ ඉඳන් සිය දහස් වතාවක්...
 "ඔයා අවුරුද්දට මොකද කරන්නෙ හිතාගෙන ඉන්නේ නිශාදි ? "  සංසකා ඇහුවේ කෑම පැයේදී. අවුරුද්දට තමන් ගෙදර අයට දෙන්න විසි තිස්දාහක තෑගි ගත්ත බව සංසකා කිව්වෙ...
" ඔයා මහ ලොකු රස්සාවක් ද අයේෂා කරන්නේ ?. නිකන් මූනිච්චාව ...." චරක එහෙම කිව්වාම අයේශාට දැනුණේ තමන්ගේ කම්මුලට ගැහුවා වගේ. කවදාවත් නැති විදියේ අවලාදයක්...
ඔහුගේ මේසයේ කොනක ඉඩක් වෙනස් නොවීම කෙනෙකු වෙනුවෙන් වෙන්ව තිබීම මට මානසික වදයක් වෙමින් තිබුණි.අප හැඳිනගෙන අට වන මාසය ගෙවෙද්දි පවා ඔහු එවන චායාරූප...
“අපිට අම්මව ට්‍රිප් එක එක්ක යන්න බැරිද?” නංගි එදා ඇසුවේ සෙමින් ය.නමුත් ඒ හඬ මට පැහැදිලිව ඇසිණ.සාමාන්‍යයෙන් දෑස නොපෙනෙන ඕනෑම කෙනෙකුට ලැබෙන පොදු ත්‍යාගය මට...
“අපි ආයෙ කවදයි හම්බ වෙන්නේ?” සන්ධ්‍යා එහෙම ඇහැව්වේ ඈත ආකාහෙ බැහැල යන ඉර දිහාව බලාන උන්නු අසෝක දිහා බලාගෙන. අසෝක උන්නෙ වෙනදා හේ සන්ධ්‍යාගේ ඇස්...
මහිමා එකපාරටම ඇහැරුණේ කසුන්ගේ ජංගම දුරකතනයට ඇමතුමක්  ආව හඬට. ඇහැරුන බවක් පෙන්නන්නේ නැතුව මහිමා එහෙමම හිටියා. කසුන් ජංගම දුරකතනයට පිළිතුරු නොදී ඇමතුම විසන්ධි කරන...
හැම දෙයක්ම හරි පිළිවෙලකට අස් කරලා ඉවර වුණාට පස්සේ මට දැනුණේ වචන වලට නගන්න බැරි තරම් සැනසිල්ලක්.කැඩපතක් තරමට ඔප වැටුණු ගෙබිම,අලුත්ම දොර ජනෙල් රෙදි...
"වෙලාව නවයත් පහු වෙලා.යසයි ගෑනු ළමයි නිදා ගන්න තරම්.." නැන්දම්මාගේ කෑගැහිල්ල ඇහුණු මධූ මල්වලට වතුර දාන ගමන් ගේ ඇතුළට එබුණා.මේ ගෙදරට එන්න කලින් නිවාඩු දවසට...