Tag: stores

“ඒක මහා බයානක ඇක්සිඩන්ට් එකක්.ඔයාවයි මාවයි බේරෙයි කියලත් කවුරුවත්ම හිතලා නෑ.” අම්මා ඒ කතාව නිතරම කියපු කතාවක්.මගේ තාත්තා ගැන මම අහන හැම වතාවකම අම්මා කියන්නේ එහෙම කතාවක්.මාව ලැබෙන්න හිටපු අම්මා සහ මගේ තාත්තා අනතුරට පත් වුණු හැටිත් ඊටත් පස්සෙ තාත්තා ජීවිතක්ෂයට පත් වුණු හැටිත් අම්මාත් මමත් බොහොම අමාරුවෙන් ජීවිතේ බේරා...