Tag: sweets

අපි පුංචි කාලෙ හරි ආසාවෙන් රස බලපු ජෙලි රසට හැපුණු සීනි තැවරුණු ජුජුබ්ස් මතකද?  දැන් ජුජුබ්ස් ඉස්සර වගේ රස නෑ කියල ඔබට හිතෙනව නම්, ඔන්න ඉස්සරටත් වඩා රසට හරිම ලේසියෙන් ජුජුබ්ස් ගෙදරදිම හදන්නෙ කොහොමද කියල දෙන්න අපි සූදානම්.  එහෙනම් ජුජුබ්ස් හදන්න අවශ්‍ය කළමණා සූදානම් කරගමු අපි මුලින්ම.  අවශ්‍ය ද්‍රව්‍ය ජෙලටීන් මේස හැඳි 02...