Tag: මේ ඒ වසන්තයයි

එහෙත් ඇයට පිටත්ව යන්නට ඉඩක් ලැබුණේ නැත . නුරාන් ගේ  සුරත ඇගේ අත වටා වෙලී  තිබුණි. ඔහු ඒ  අල්ලා ගත්තේ ඉසිනිගේ අතින් පමණක් නොවේ....
නුරාන් දැනෙන හැඟීම සඟවාගන්නට උත්සාහ කරමින් කියවන්නට ගත්තේය.  " ඒකට කමක් නෑ නෑ. තවදුරටත් තාරා මගේ ජීවිතේ ඉන්න ඕන නෑ.මේ ඉන්න  මං වගේ මිනිහෙක්ගෙ බර...
රෝහල් කොරිඩෝවේ වූ ලෑලි අසුනකට වැටුණු ඉසිනි   හඬා වැටුණාය. ආපස්සට නිවැරදි කර නොහැකි යමක් සිදුව ඇති බව ඇයට තවමත් විශ්වාස නැත.  එහෙත් වෛද්‍යවරයා සියල්ල...
ඇය සියල්ල පැවසූ පසු පොලිස් ලද ස්ථානයේ උන් නිළදාරීන් සිදුවීමේ යම් යම් කාරණා ගළපා ගත්තෝය. "දැන් තමයි මේ සිද්ධිය හරියටම ගැලපෙන්නේ...." "ඇයි සර් එහෙම කියන්නේ??" "ඊයෙ රෑ...
ගමට පොලිසි රථයක් පැමිණ ඇති බවද එය   නුරාන්ගේ නිවස වෙතට  ගොස්  යළි පිටව ගොස් ඇති බවද දැනගත් වත්සලාගේ නෑදෑ සොහොයුරිය  ඉතා කලබලයට පත්වූවාය. වත්සලා...
ඉසිනි එදිනද නිවාඩු අවශ්‍ය බව පවසා නියෝජ්‍ය අධ්‍යක්ෂකවරියට පණිවිඩයක් තැබුවාය. මෙතෙක් වෙලා ඕ උන්නේ සමාජය ඉදිරියට යෑමේ බියෙනි. එහෙත් දැන් ඇයට වඩා විශ්වසනීය සවිමත්...
උදෑසන වන විටත්  ධනුක නුරාන්ව කැටුව තමා හමුවන්නට නොපැමිණීම ගැන වත්සලා යම් තිගැස්මක් තනා ගත්තාය. අම්මාට පෙනෙන්නට ව්‍යාජ වේදනාව සහ ජීවිත කලකිරීමත් අනුකම්පාවත් පෙන්වාගෙන...
ධනුක නුරාන් සොයා පිටව ගියේ මධ්‍යම රැය  පසු වීය. එහෙත් ඔහුට නුරාන් ගැන කිසිඳු ඉගියක් ලැබුනේ නැත. ඔහුගේ ජංගම දුරකතනය ක්‍රියා විරහිතව තිබුණි. පැය...
කැබින් එක අවට සීසීටීවී දර්ශන උදෑසන වරුවෙන් පසු අක්‍රීයය. නුරාන් ගේ හද ගැස්ම වේගවත් වූවේය. තම පරිශ්‍රය තුල තමා ට එරෙහිව උගුලක් අටවන්නට තරම්...
වත්සලා සේම ඇගේ මවද උන්නේ ඉකි ගසමිනි. ධනුක පැහැසරා යමක් පවසනතුරු  බලා උන්නේය. එහෙත් පැහැසරා උන්නේද කිසිවක් වටහා ගන්නට නොහැකිවය. " ඔය කියන වීඩියෝ එක...