Tag: මේ ඒ වසන්තයයි

සෝමා ඉසිනිවද කැටුව පන්සල් භූමියෙන් පිටත්ව යන්නට සූදානම් වෙද්දී නුරාන් ඔවුන් දෙදෙනා ඉදිරියෙන් සිට ගත්තේ ගම මඟ අහුරමිනි. " අනේ අපේ මහත්තයෝ.. නෝනාට කෑ ගහන්න එපා......
පැහැසරා ඉසිනි සොයා ආවේ නුරාධ්‍යාගේ හැඬුම් එක්කමය. " අනේ... ඒඩී මිස් මෙහෙ බව මම දන්නේ නෑනේ.. මෙයා මේ ඉවරයක් නැතුව මිස් ආන්ටි, මිස් ආන්ටි කිය...
ආපසු හැරී යෑමට නොහැකි නිසාම ඉසිනි සෝමාද සමඟින් පන්සල් භූමියට ඇතුළු වූවාය. ඉතා කාර්‍යබහුල මිනිසුන් රැසක් මැද ඉසිනිට දැනුනේ තමා අතරමංව ඇති බවය. තම...
සුදු පැහැස ස්ලැක් කලිසමකට සුදු පැහැ  දිගු ටොප් එකක් හැඳගත් ඉසිනි, කොණ්ඩය ගෙතුවාය. " කොමලී .. ඔන්න ඔහොම කොණ්ඩේ ගොතනවා හලෝ.. හෙනම හැඩයි..." ප්‍රේම සම්බන්ධයක් ඇරඹීමට...
 ඉසිනි ඉරිදා ඇහැරුනේ නිවෙස් අස් පස් කිරීමට පැමිණෙන කාන්තාව ගේට්ටුවට ගසන හඬිනි. ඕ අඩ නින්දෙන්ම ඇවිද ගොස් ගේට්ටුව විවෘත කලාය. ගෙවුණ රැයේ නොවූ නින්ද...
අරුණෝද  හා වූ මතකයන්ගෙන් මිදෙන්නට අවශ්‍ය බව සිතා කොළඹට ස්ථාන මාරුවක් බලාපොරොත්තුවෙන් උන් නිළධාරිනියක හා සුහද මාරුවකට එකඟ වී අම්පාරට පැමිණියේ, අම්පාරේ කාෂ්ඨක බවට...
ඉසිනි කේක් කැබැල්ලක් ගෙන මිදුලේ කොනකටම ඇවිද ගියාය. උපන්දින සාදයට පැමිණ වුන් අයවලුන්ගේ මෝටර් රථ කිහිපය අතරින් ඕ ඇවිද ගියේ ඉතා ඉක්මනිනි. ඒ කිසිවෙකු...