Facebook
Home
Cooking
Sri Lankan Food
Indian Food
Chinese Food
Western Food
Diet Recipes
Health
Wellbeing
Beauty
Fashion
Office Wear
Lifestyle
Relationship
Career
Entertainment
Films
Housekeeping
Stories
Novels
Mini Stories
Parenting
Child Development
Pregnancy
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
SmartLady
Home
Cooking
Sri Lankan Food
Indian Food
Chinese Food
Western Food
Diet Recipes
Health
Wellbeing
Beauty
Fashion
Office Wear
Lifestyle
Relationship
Career
Entertainment
Films
Housekeeping
Stories
Novels
Mini Stories
Parenting
Child Development
Pregnancy
Tag: වියෝ ගී ගැයෙනා හදේ
වියෝ ගී ගැයෙනා හදේ
වියෝ ගී ගැයෙනා හදේ – 45
උදතාරි
-
මාර්තු 19, 2025
0
පෙත්මලීව අරගෙන චයිල්ඩ් කවුන්සලර් ලඟට යන්න වුණයින් මේධාත් චිරතුත් වෙනදාට වඩා හමුවුණ බව ඇත්තකි. පෙත්මලීව විෂයෙහි චිරත්ගේ හැසිරීම වෙනස් බවත් මේ දැන් ඉන්න චිරත්...
Read more
වියෝ ගී ගැයෙනා හදේ
වියෝ ගී ගැයෙනා හදේ – 44
උදතාරි
-
මාර්තු 18, 2025
0
“දරුවා එක්ක අම්මයි තාත්තයි දෙන්නම ආව එක හොඳයි. මේ වගේ ප්‍රශ්නෙකදි ඇත්තටම දරුවට විතරක් ට්‍රීට්මන්ට් කරලා හරියන්නෙ නැහැ. අනිවාර්‍යෙන්ම අම්මටයි තාත්තටයිත් කතා කරන්න ඕන....
Read more
වියෝ ගී ගැයෙනා හදේ
වියෝ ගී ගැයෙනා හදේ – 43
උදතාරි
-
මාර්තු 17, 2025
0
“චිරත් මේ ඩිවෝස් එකෙන් පස්සෙ ගෑණිගෙ ගෙදරට ඇවිත් ඒ ගෑණිට සද්ද දාලා යන්න ලැජ්ජ නැද්ද මනුස්සයෝ?” කියමින් වලාකුලු තමන්වෙතට එද්දි පමණක් චිරත් සහ මේධා...
Read more
වියෝ ගී ගැයෙනා හදේ
වියෝ ගී ගැයෙනා හදේ – 42
උදතාරි
-
මාර්තු 16, 2025
0
චිරත් එදා ඒ යන්නට හිතා ගත්තේ ආයෙ කවදාවත් අඩියක් තියන්නෙ නැතැයි කියා හිතූ තැනකට ගමනකි.දරුවෙක් වෙනුවෙන් තාත්තා කෙනෙක්ට කරන්න බැරි දෙයක් මේ ලෝකෙ නැතැයි...
Read more
වියෝ ගී ගැයෙනා හදේ
වියෝ ගී ගැයෙනා හදේ – 41
උදතාරි
-
මාර්තු 15, 2025
0
“තාත්ති නදීකා මිස් ඇහුවා තාත්තිට කෝල් කරන්න පුලුවන්ද කියලා” පෙත්මලී එසේ කියන අතරවාරයේ තාත්තා විසින් සකසා දුන් මැගි නූඩ්ල්ස් එක කන ගමන් බිම හාන්සි...
Read more
වියෝ ගී ගැයෙනා හදේ
වියෝ ගී ගැයෙනා හදේ – 40
උදතාරි
-
මාර්තු 14, 2025
0
“දැන් එතකොට උඹ මේ චිරත් ළමයි හදන ඒව ගැන කතාකරේ උඹ ළමේක් හදන්න කෙනෙක්ව හොයාගෙන නේද?” කියා ආලෝකා තමන්ව නෝණ්ඩි කරන්නට මෙන් ඇහුවත් මේධාට...
Read more
වියෝ ගී ගැයෙනා හදේ
වියෝ ගී ගැයෙනා හදේ – 39
උදතාරි
-
මාර්තු 12, 2025
0
වලාකුලුත් මනුර සුමතිපාලත් ඔවුන්ගේ අලුත්ම ව්‍යාපාරය අරඹන්නට පිඹුරුපත් සකසමින් ඉද්දී චිරත්ගේ අලුත්ම රෙස්ටුරන්ට් එක ඕපන් කරන උත්සවය වෙනුවෙන් ඉන්විටේශන් එක මේධාගේ අතට ආවේ ඒ...
Read more
වියෝ ගී ගැයෙනා හදේ
වියෝ ගී ගැයෙනා හදේ – 38
උදතාරි
-
මාර්තු 12, 2025
0
“අම්මියි වලාකුලු අංකලුයි මාව බීච් එක්කන් ගියා” කියා පෙත්මලී අයිස්ක්‍රීම් කන ගමන් කියද්දී චිරත් ඒ වචන දරාගෙන උන්නෙ හිතට කොච්චර වේදනාවක්, දුකක්, තරහක් ආවත්...
Read more
වියෝ ගී ගැයෙනා හදේ
වියෝ ගී ගැයෙනා හදේ – 37
උදතාරි
-
මාර්තු 11, 2025
0
“ඔයාට ගෙදර ගෙනියන්න සිප්පි කටු ඇහිඳලා දෙන්නද?” කියා වලාකුලු අංකල් හිනාවීගෙන අහද්දී පෙත්මලී මුලින් ඒකට කලේ ලැජ්ජාවෙන් හිනාවෙන එකය. අම්මාගේ යාලුවෙක් කියා දැනගෙන උන්නාට.,...
Read more
වියෝ ගී ගැයෙනා හදේ
වියෝ ගී ගැයෙනා හදේ – 36
උදතාරි
-
මාර්තු 10, 2025
0
වලාකුලුත්, පෙත්මලීත්, මේධාවිණීත් මූද බැලීම සඳහා ට්‍රිප් එක යොදාගත්තේ මේධාවිණීට ලොකුවටම “වලාකුලු අංකල් හොඳයි කියන එක” පෙත්මලීට ඔප්පු කරන්නට වගේමා වලාකුලුත් පෙත්මලී අතර සමීප...
Read more
1
2
3
...
6
Page 2 of 6