Tag: සුසුවඳ සූත්‍ර

ඇඳගෙන සිටි සුදු කමිසයේ ඉහළ බොත්තම් කිහිපය ලිහිල් කළ යුගාත්ම කාශ්මීර අමුණුගම, දිග කමිස අත් වැලමිට තෙක් ඉහළට ඇද ඇඳි පුටුවක් මතට වැටුණේ ය. ඔහු ගේ හිස පුටු වතෙන් මඳක් පිටුපසට බර වී, ඉක්මන් ඇස් පිය සලමින් තිබිණ. කණ්ණාඩි වාගේ දිලිසෙන කළු සපත්තු ද රන් පැහැති අගනා අත් ඔරලෝසුව...
අන්තරා ස්වරාවී ගාන්ධාරා, මහජන පුස්තකාලය ඉදිරියෙන් පාර මාරු වූවා ය. කොළඹ අහස කඩා වැටෙන්නට ඔන්න මෙන්න බව, තද අඳුරු අළු පැහැති වලාකුළු ඉඳුරා සාක්ෂි දරයි. දැනෙන නො දැනෙන තරම් වන ඉසිහින් පින්නක් අන්තරා ගේ සුසුදු සම මත පතිත වෙයි. තව මොහොතකින් ඔය ඉඳිකටු තුඩු තරම් වන සියුම් හිරිකඩය මොරගෙඩි...