සෝමලතා සුබසිංහ නාට්‍ය උළෙල

0
962

ASSITEJ (“දරුවන් සහ යෞවනයන් සඳහා වේදිකාව” ජ්‍යාත්‍යන්තර සංවිධානය), සෝමලතා සුබසිංහ නාට්‍ය නිවස, ප්‍රසංග කළා විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ලංකා සම්මේලන මණ්ඩලය එක්ව මෙහෙයවන ASSITEJ ආසියාතික සම්මේලනයේ තෙවන අදියරය ලෙස සෝමලතා සුබසිංහ මහත්මියගේ තෙදින නාට්‍ය උළෙලක් මෙම මස 19 – 21 දක්වා ලයනල් වෙන්ට් හීදී පැවැත් වීමට නියමිතයි.

සවස 3.30 සහ 6.30 වශයෙන් දිනකට නාට්‍ය වාර දෙක බැගින් වේදිකාගත කරන අතර අවශ්‍ය ප්‍රවේශ පත් ලයනල් වෙන්ට් ප්‍රවේශ පත්‍ර අලෙවි කවුළුවෙන් හා ඔවුන්ගේ වෙබ් අඩවියෙන් (www.lionelwendt.org) ලබාගත හැක.

wikurthi-poster2