සමේ ඇතිවන ඕනෑම ගැටලුවකට භාවිතා කරන්න පුලුවන් රූපලාවණ්‍ය නිෂ්පාදන වෙළෙඳපොළෙ තියනවා.ඒවා මිලෙන් ඉතා අධිකයි.අපි අද ඔබට කියන්න යන්නේ මුදල් වැය නොකර ගෙදරදීම අපිට කරන්න පුලුවන් ස්වාභාවික සත්කාර ගැනයි.
සමහර රූපලාවණ්‍ය නිශ්පාදන මිළෙන් ඉතා අධිකයි.ඒ වගේම ඒවායින් ඉක්මන් ප්‍රතිඵල ලැබුනත් පසුකාලීනව අතුරු ආභාධ ඇතිවන්නත් පුලුවන් .ඒ නිසා අතුරු ආභාධ වලින් ස්වාභාවික සත්කාර ගැන ඔබට කියන්න අපි හිතුවා
වියළි සමකට මොනවද කරන්න පුලුවන් ස්වාභාවික සත්කාර?




ක්ලෙන්සර් වර්ග
- ආමන්ඩ්,මී පැණි සහ යෝගට්
- යෝගට් සහ මී පැණි
- ඔලිව් තෙල්
- පොල්තෙල්
- විටමින් ඊ තෙල්
ස්ක්‍රබ් වර්ග
- කෝපි කුඩු සහ යෝගට්
- කෝපි කුඩු සහ මී කිරි
- පොල්තෙල් සහ ලෙමන්
- කුඩු කරගත් ආමන්ඩ් සහ ආමන්ඩ් තෙල්
වියළි සමකට රාත්‍රි නින්දට පෙර ආලේප කරන්න පුලුවන් මොනවද?
- කෝමාරිකා ජෙල්
- රෝස වතුර
- කැරට් තෙල්
- ආමන්ඩ් තෙල්
- ඔලිව් තෙල්
සාමාන්‍ය සමකට මොනවද කරන්න පුලුවන් ස්වාභාවික සත්කාර?




ක්ලෙන්සර් වර්ග
- නැවුම් කිරි
- පිපිඤ්ඤා සහ මී කිරි
- යෝගට් සහ ලෙමන්
- ඕට්ස් සහ මී පැණි
- කඩල පිටි, කස්තුරි කහ සහ මී පැණි
ස්ක්‍රබ් වර්ග
- කෝපි කුඩු සහ නැවුම් කිරි
- ඕට්ස් පව්ඩර් සහ කිරි
- මී පැණි සහ දුඹුරු සීනි
- කෝපි කුඩු සහ ඔලිව් තෙල්
- කුඩු කරගත් සහල් සහ බිත්තර සුදු මදය
සාමාන්‍ය සමකට රාත්‍රී නින්දට පෙර ආලේප කරන්න පුලුවන් මොනවද?
- කෝමාරිකා ජෙල්
- ආමන්ඩ් තෙල්
- රෝස වතුර
- පොල් තෙල්
- කැරට් තෙල්
තෙල් සහිත සමකට මොනවද කරන්න පුලුවන් ස්වාභාවික සත්කාර?




ක්ලෙන්සර් වර්ග
- ලෙමන් සහ මී පැණි
- පිපිඤ්ඤා සහ තක්කාලි
- සුදු හඳුන් සහ රෝස වතුර
- කෝපි කුඩු සහ කෝමාරිකා මදය
ස්ක්‍රබ් වර්ග
- ඕට්ස් ,මී පැණි සහ යෝගට්
- කෝපි සහ යෝගට්
- තක්කාලි සහ සීනි
- සීනි සහ මී පැණි
- ගස්ලබු සහ ලෙමන්
තෙල් සහිත සමකට රාත්‍රී නින්දට පෙර ආලේප කරන්න පුලුවන් මොනවද?
කෝමාරිකා ජෙල්
රෝස වතුර
මේ සත්කාර කරන්නට කලින් ඔබේ සමේ වර්ගය හඳුනා ගැනීම ඉතාම වැදගත්. ඔබේ සමට ගැලපෙන සත්කාර කිරීම මගින් ඔබට හොඳ ප්‍රතිඵල ලබාගන්න පුලුවන් .ඒ වගේම මෙම ඕනෑම අමුද්‍රව්‍යයක් භාවිතා කරන්නට කලින් ඔබට ඒවායින් යම් ආසාත්මිකතාවක් තිබේදැයි පරික්ශා කර බලන්නත් ඔබ සැලකිලිමත් වෙන්න ඕන