fbpx

Beauty

මිහිරි සංගීතයත්, සෞම්‍ය ආලෝකයත් සමඟ බොඩි මසාජ් එකක් කියන්නේ ම කාර්‍යබහුල ඔබේ මනසත් සිරුරත් වඩාත් සැහැල්ලුවට පත් කරන්නක්. සැහැල්ලු වීම හැරුණු විට බොඩි මසාජ් එකකින් ඔබට ලැබෙන වාසි බොහොමයි. ගෙදරදී ම නිවැරදිව ඔයිල් මසාජ් එකක් කරන්නේ කොහොමද කියා අපි බලමු. බොඩි ඔයිල් මසාජ්...
ඝනකම් සහ නීරෝගී කෙස් වැටියකට හීන දකිනවා වගේම හැම යුවතියක්ම කැමතියි දිලිසෙන සුළු දීප්තිමත් කොණ්ඩයකටත්. අපි නිතරම ඔබව දිරි ගන්වන්නේ ස්වභාවික සත්කාර සඳහා.මේ ලිපියත් ෂයින් හෙයා එකකට කළ හැකි ස්වභාවික සත්කාර ගැනයි. බිත්තර සහ මයෝනීස් සත්කාරය
සම පැහැපත් කරන ෆේෂල් අතරින් ගෝල්ඩ් ෆේෂල් එකට විශේෂ තැනක් හිමි වෙනවා.සැලෝන් ගිහින් ෆේෂල් කරන්න පුරුදු වෙලා ඉන්න ඔබට මේ කියන්නේ ගෙදරදී ම ස්වභාවික ද්‍රව්‍ය වලින් ගෝල්ඩ් ෆේෂල් එකක් කර ගන්න ආකාරය.පහසුවෙන් හොයා ගන්න පුලුවන් ස්වභාවික දේවල් වලින් ගෝල්ඩ් ෆේෂල් එකක් කරලා ඔබේ සැබෑ පැහැපත් බව ඉස්මතු...
බොහෝ තරුණියන් කැමති කොණ්ඩයට විලාසිතා කරන්න, ඉතින් ඔවුන්ට ඒ සදහා නිතරම හෙයාර් අයන් එක පාවිච්චි කරනවා. නමුත් ඔබ නිතරම හෙයාර් අයන් එකක් පාවිච්චි කිරීමේදී මේ කරුනු ගැන සැලකිලිමත් නොවුනොත් ඔබේ කොණ්ඩයට හානි විය හැකි.ඉතින් මේ ලිපියේ අරමුණ ඔබ සැලකිලිමත් විය යුතු ඒ කරුණු ගැන ඔබට මතක් කිරීමයි.
වයස්ගතවීමත් සමඟ සම රැලි වැටෙන ආකාරය ගැන මුලින්ම දැනුවත් වෙමු අපගේ සමේ ශක්තිය, නම්‍යතාවය සහ තුරුණු බව රැක දෙන ප්‍රෝටීන් වර්ගය වන්නේ කොලජන්ය. මේ කොලජන් සමේ ඇදෙන සුළු බව ආරක්ෂා කර ගැනීමට උදව් වෙනවා. ඉතින් වයස්ගතවීමත් සමඟ චර්මය, අපිචර්මය, ඉලාස්ටින් තට්ටුව සහ කොලජන් තට්ටුව...
තරුණියකගේ සුන්දරත්වය වගේම පිරිසිදුකම මනින සාධකයක් වන්නේ ඇගේ සුන්දර දෙපා. නමුත් අපේ කාර්යබහුල වීම සහ අතපසු කිරීම් නිසා දෙපා පැලීමට ලක් වෙනවා. ඒ වගේම මේ කාලයේ පවතින උෂ්ණාධික බව දෙපා පැලීමට සහ දුර්වර්ණ වීමට හේතුවක්.මේ දවස්වල ඔබ සැලෝන් යන්නත් ඒ තරම් මනාපයක් නැති නිසා ගෙදරදී ම Pedicure...
කොණ්ඩය ඝනව සහ පිරිපුන්ව පවත්වාගෙන යන්න නම් ප්ප්‍රෝටීන් සත්කාර හරිම වැදගත්. නිවසේදීම කොණ්ඩයට ස්වභාවික ප්‍රෝටීන් සත්කාරයක් කර ගන්නා ආකාරය තමයි මේ ලිපියෙන් ඔබට කියන්න අපි හිතුවේ. අවශ්‍ය දේවල් අලිගැටපේර ගෙඩියක්මීකිරි මේස හැදි 5බිත්තරයක සුදු මදය සහ...
මුහුණේ සුන්දරත්වයට හානි කරන පිම්පල්ස් ගැන අපි කතා කළා ඔබට මතක ඇති. අද අපි කතා කරන්නේ බ්ලැක් හෙඩ්ස් සහ වයිට් හෙඩ්ස් ගැන. මේවා නිසා ද ඔබේ සුන්දරත්වයට බලපෑම් ඇති වෙනවා. නමුත් ස්වභාවික ප්‍රතිකාර වලින් මේ තත්ත්වය පාලනය කරගන්න පුලුවන්. මුහුණේ තෙල් වැඩියෙන්ම තිබෙනවා නම්...
හිසකෙස් වල ඇති බොහෝ ගැටලු වලට පොල් තෙල් වලින් කරන සත්කාර නිසා ඉක්මන් ප්‍රතිපල ලැබෙනවා. පොල්තෙල් සත්කාර නිවසේදීම කර ගන්නා ආකාරය ගැන වගේම සත්කාර සඳහා Virgin Coconut oil හදා ගන්න හැටි මේ ලිපියෙන් ඔබට කියන්න අපි හිතුවේ ඒ නිසා පොල්තෙල්වල ගුණ.
ස්ක්‍රබ් කිරීම ඔබේ සිරුර සුන්දරව තබා ගන්න අත්‍යවශ්‍යම රූපලාවණ්‍ය සත්කාරයක්. සැලෝන් එකකට ගිහිල්ලා වගේම ගෙදරදී ස්වභාවික ද්‍රව්‍ය භාවිතා කරලාත් අපිට ස්ක්‍රබ් කර ගන්න පුලුවන්.මුළු සිරුරම දීප්තිමත් කරන්න පුලුවන් ස්ක්‍රබ් කිහිපයක් ගැන අද ඔබට කියන්න අපි හිතුවා. ඇයි ස්ක්‍රබ් කරන්න ඕනෑ?