වයසට යාම කියන්නේ අප සැම අත්විඳින ස්වභාවික ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලිය මන්දගාමී කරන්න අප පරිභෝජනය කරන සමහර ආහාර වලට හැකියාව තියෙනවා. මේ ආහාර Anti aging...
අපේ හම හැදිලා තියෙන්නෙ සිදුරු වලින් කියන එක අපි හැමෝම දන්නවනෙ. මේ සිදුරු මූණෙ, කකුල්, අතපය කියන හම තියෙන හැම තැනකම තියෙනවා. මේ සිදුරු...
ඔබේ සමස්ත සෞඛ්‍යයට වගේම ඔබේ සමටත් හොඳ ප්‍රතිලාභ ලබා ගන්නට පුළුවන් පානයක් ගැනයි අද අපි ඔබට කියන්නට සූදානම් වන්නේ. ඉතා පහසුවෙන්ම සොයාගන්නට පුළුවන් අමු...
ඔබ නිරත වන වෘත්තිය , ඔබේ රැකියාව සහ සමාජ සම්බන්ධතා නිසි ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා ඔබේ පෙනුම අතිශයින්ම වැදගත් වනවා. පෙනුම මිනිසුන් මනින මිනුම්...
දවස් තිහකින් ඔයාගේ ජීවිතේට අලුත් ඇරඹුමක් ගන්න පුලුවන් කියලා මම කිව්වොත් ඔයා ඒක විශ්වාස කරනවාද ? එහෙනම් මුල ඉඳන් කියවලා බලන්න. සුදුසු විදියට ආදේශ...
අතිශයින්ම කාර්යබහුල ලෝකයේ ඔබ ඔබවම රැකබලා ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක්. ඔබ මොනතරම් වැඩ රාජකාරී සමඟ සහ එදිනෙදා කටයුතු සමග කාර්යබහුල වුවත් ඔබ පිළිබඳව සැලකිලිමත් වීම...
වියළි සම කියලා කියන්නේ බොහෝ දෙනෙක්ව අපහසුතාවයට පත් කරන සහ බොහෝ දෙනෙකුට සම ආශ්‍රිතව තියෙන ගැටලුවක්. ආලේපන වලින් පමණක් වියළි සම සමනය කරන්නට හැකියාවක්...
ගොඩක් කාන්තාවන්ට තියෙන ගැටළුවක් තමයි අත් යට කළු වීම කියන්නේ. මේ සඳහා රූපලාවණ්‍යාගාරවල සිදු කරන විවිධ ප්‍රතිකාර ක්‍රම වගේම නිවසේදීම සිදු කරගන්න පුළුවන් ප්‍රතිකාර...
අද අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ නිවසේදීම වැක්ස් එකක් සකස් කර ගන්න ආකාරයයි. සාමාන්‍යයෙන් ඔබ වැක්ස් කිරීම සඳහා රූපලාවන්‍යාගාරයකට යා යුතු වුණත් ඔබට පහසුවෙන්ම...
නීරෝගි, සුන්දර කෙස් කළඹක් කියන්නේ අපේ පෞර්ෂත්වය පවා ඔප් නංවාගන්න බලපාන කාරණාවක්.
" එයාගේ කොණ්ඩේ මොණර පිලක් වගේ.."
කට වචනේට වුනත්, අපිට එහෙම කියන්න හිතෙන කොණ්ඩ...










