චියා බීජ කියන්නේ තන්තු, ප්‍රෝටීන්, සෞඛ්‍ය සම්පන්න මේද සහ විවිධ අත්‍යවශ්‍ය විටමින් සහ ඛනිජ ලවණ වලින් පොහොසත් බීජ වර්ගයක්. බර අඩු කර ගැනීමට උත්සහ...
දිදුලන සමක් ලබා ගැනීම සඳහා ඔබ මොනතරම් නිෂ්පාදන භාවිතා කළත් ඔබ පරිභෝජනය කරන ආහාර වල අඩංගු පෝෂ්‍ය කොටස් ඒ සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා....
“මම ඇත්තටම මගේ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක බ්‍රේක් අප් උනේ එයාගෙ අපිරිසිඳුකම නිසා. එයාගෙ වෙන කියන්න කිසිම වරදක් නෑ. හරිම හොඳ කෙනෙක්. ඒත් එයා මාරම අපිරිසිඳුයි....
පැහැපත් සහ සෞඛ්‍ය සම්පන්න සමක් වගේම නීරෝගී හිසකෙස් ලබා ගැනීම සඳහා ඔබ පරිභෝජනය කරන ආහාර සෘජුවම බලපානවා. ඔබේ හිස කෙස් වර්ධනය වීම සහ සම...
කාන්තාවො විතරක් නෙවෙයි දැන් කාලෙ ඉන්න පිරිමි පාර්ශ්වය උනත් තමන්ගෙ හම ලස්සනට තියාගන්න හරි ආසයිනෙ. ඉතින් හොඳට හෝදලා කරල. අර ක්‍රීම් මේ ක්‍රීම් ගාලා,...
ශරීරයේ අනවශ්‍ය රෝම කියන්නේ බොහෝ දෙනෙකුට තියෙන පොදු ගැටළුවක් වන අතර, සිනිඳු, රෝම රහිත සමක් ලබා ගැනීමට විශේෂයෙන්ම කාන්තාවන් උනන්දුවක් දක්වනවා.මේ සඳහා තාවකාලික වගේම...
Sunscreen කියල අද කාලෙ වෙද්දි ඕනම කාන්තාවකගෙ වගේම පුරුෂයෙකුගෙ වේවා makeup pouch එකේ නැතුවම product එකක්. අව්වට නිතරම එළියට යන කෙනෙක් උනත් නැතත් Sunscreen එකක් දැන් ලඟ තියාගන්නවාමයි. හැබැයි වෙළඳපොළේ තිබෙන Sunscreen නිෂ්පාදන...
කුරුලෑ කියන්නේ කාන්තා පිරිමි දෙපාර්ශවයටම පොදු වශයෙන් තියෙන ගැටළුවක්.මේ සඳහා මේ වන විට බොහෝ ප්‍රතිකර්ම ක්‍රම ලෝකයේ ජනප්‍රිය වෙමින් පවතිනවා. රූපලාවන්‍ය ශිල්පීන්ගෙන් වගේම සම...
එක එක කාලෙට එක එක දේවල් Trend වෙනවා. ඔහොම Trend වෙන Topics අතරෙ හරිම ප්‍රසිද්ධ දෙයක් තමයි Fashion සහ Beauty Related දේවල් කියන්නෙ. ඉතින් අදත් අපි කතා කරන්න හැදුවෙ අන්න ඒ වගේ දෙයක් ගැන.
ඔයාලත්...
සමාජයේ ඔබ අන් අය අතර ගැවසෙන කොට ඒ සඳහා ඔබේ පෙනුම අතිශයින්ම බලපානවා. මෙයින් අදහස් කරන්නේ ඔබේ පිළිවල සහ පිරිසිදු බව ඇතුළු තවත් කරුණු...










