Beauty

පියයුරු එල්ලා වැටීම එහෙමත් නැත්නම් පියයුරු වල පිරුණු පෙනුම නැතිවී යාම කාන්තාවන් බොහෝ දෙනෙක්ට තියෙන ගැටළුවක්. ලොව පුරා ප්ලාස්ටික් ශෛල්‍ය වෛද්‍යවරුන් පවසන පරිදි කාන්තාවන් බොහෝ දෙනෙක්ගේ ඉල්ලීමක් ලෙස පියයුරු පිරිපුන් කිරීම වඩාත් ජනප්‍රිය ප්ලාස්ටික් ශෛල්‍යකර්ම වලින් එකක් ලෙස හඳුනාගන්න පුළුවන්.  නමුත් කාලයත් සමඟ පියයුරු වල පිරිපුන් බව ටිකෙක් ටික අඩුවීම ඉතාම...
Hair Colouring , එහෙමත් නැත්නම් හිසකෙස් වර්ණ ගැන්වීම කියන්නේ තරුණියන් අතර ජනප්‍රිය දෙයක්. හිසකෙස් වර්ණ ගැන්වීම මගින් ඔබේ පෙනුමට බොහොම ලොකු වෙනසක් ලබා ගන්න පුළුවන් වගේම ඔබේ පෙනුම වැඩි දියුණු කරගන්නත් පුළුවන්. Hair colour එකක් තෝරගන්න කොට ඔබේ අවශ්‍යතාවය අනුව , ඔබේ සමේ වර්ණය අනුව වගේම ඒ කාලයේදී ජනප්‍රිය...
මේකප් එකක අත්‍යවශ්‍යම සහ මේකප් එකේ පෙනුම වැඩිදියුණු කරන අංගයක් තමයි ලිප්ස්ටික් කියන්නේ. Liquid lipstick , matte lipstick , long lasting lipstick වගේ ලිප්ස්ටික් වර්ග බොහොමයක් මේ වෙනකොට වෙළඳපොලේ තියෙනවා. නමුත් ඔබ හොඳ වෙළඳ නාමයක් යටතේ නිෂ්පාදනය කළ ගුණාත්මක භාවයකින් යුතු ලිප්ස්ටික් එකක් භාවිතා කළේ නැත්නම් එය ඔබේ තොල්...
ඔබේ සම දීප්තිමත්ව සහ පැහැපත්ව තියාගන්න අපට අනුගමනය කරන්න පුළුවන් හොඳම ක්‍රමය ඔබ දන්නවද ? ඒ තමයි මුහුණ හරියාකාරව පිරිසිදු කිරීම. මුහුණ පිරිසිදු කිරීම කියන්නේ ෆේස් වොශ් එකක් ආධාරයෙන් ඔබේ මුහුණ සේදීම විතරක්ම නෙමෙයි. ඔබ ගැලපෙන නිෂ්පාදන සහ නිවැරදි ක්‍රම භාවිතා කළේ නැත්නම් ඔබේ මුහුණ හානියට පත් වන්නට පුළුවන්....
Curly කොන්ඩ වලට මේ මෑත කාලීනව් අලොකු ජනප්‍රියත්වයක් ලැබුනනෙ. ඉස්සරනම් කවුරුහරි තමන්ට කර්ලි කොණ්ඩයක් තිබුනම එක්කො ස්ට්‍රේට් කරනව එහෙම නැත්තම් අයන් කරනව. හැබැයි දැන් මේ කර්ලි කොන්ඩ කියන්නෙ එක්තරා විදියට ට්‍රෙන්ඩ් එකක්. හැබැයි ප්‍රශ්නෙ කියන්නෙ කොච්චර ලස්සන උනත් කර්ලි කොන්ඩ වලින් හෙයා ස්ටයිල්ස් දාන්න ගියාම ඉතින් සසර කලකිරෙන එක තමයි. අනික...
“ඔයා හරිම ලස්සන වෙලා අනේ"  මාශි එහෙම කිව්ව සෑහෙන කාලෙකට පස්සෙ පබාගෙ ස්කින් එකේ වෙනසක් දකින්න ලැබිච්ච හන්දා.  පුදුම ලස්සන පාටක් හමට වැටිල තිබුනෙ.  කොහොමත් ලස්සන පබා ඒ වෙනස එක්ක පබාවතී වගේ කියලයි මාශි දැක්කෙ   "හස්බන්ඩ් රට ඉඳල එද්දි අර අලුත් ක්‍රීම් එකක් ගෙනාවනෙ. හරි ශෝක් අනේ. ස්කින් එක ලස්සනට පාට වෙනවා"  "ශෝක්නේ. මොනවයින්ද...
රැලි සහිත කොණ්ඩයක් එහෙමත් නැත්නම් කර්ලි හෙයා එකක් කියන්නේ රැකබලා ගන්න ටිකක් අමාරු වර්ගයේ කොණ්ඩයක් උනත් ගොඩක් තරුණියන් ආස කරන දෙයක්. රැලි සහිත හිසකෙස් සාමාන්‍ය හිසකෙස් වලට වඩා කැඩීයාම සහ වියළීම යන තත්ත්වයන්ට මුහුණදෙන සම්භාවිතාවයක් වැඩියි.  ඒ නිසා අද අපි ඔබට කියන්නේ ඔබට ආභරණයක් වගේ තියෙන ඔබේ කර්ලි හෙයා...
අඳුරු ළප කැළැල්, කුරුළෑ, වයස්ගත වීම සමඟම ඇතිවෙන රැළි ඉවත් කරගෙන පැහැපත්, නීරෝගී මුහුණක් පවත්වා ගන්න අපි නිරන්තරයෙන් මුහුණට සත්කාර කරනවනේ. නමුත් ටිකෙන් ටික වයස්ගත වීම නිසා අපේ සමේ තියෙන ප්‍රාණවත් බව ඉවත්වෙලා මාංශපේෂී ලිහිල් වීම අතිශයින්ම ස්වභාවික තත්වයක්. ශරීරයේ අනෙක් තැන් වලට සාපේක්ෂව මේ වෙනස මුහුණෙන් පේනව වැඩියිනෙ.  මේ සඳහාත්...
දිනෙන් දින අලුත් වෙන රූපලාවන්‍ය ප්‍රවණතා අපිට දකින්න ලැබෙනවනෙ.  මේ නිෂ්පාදන අතරිනුත් අපේ මුහුණේ සම ගැන විශේෂ අවධානයක් යොමු කරන face wash, face scrub, face mask සහ face toner වගේ නිෂ්පාදන මුල්තැනක් හිමිකරගෙන තියෙනව.  අද අපි කතා කරන්නෙ අපේ රටේ තරුණියන් අතර වගේම තරුණයන් අතරත් එක විදිහටම ජනප්‍රිය වෙමින් පවතින මේ...
"මගේ හම නිකන් පතොක් ගහක් වගේ" කියල නාහෙන් අඬන අය ඕන තරම් නේ.  හම කොරොස් කොරොස් වෙන්නෙ අපේ හම මතුපිට තිබෙන්න ඕන තෙතමනය මදි වුණාම  මේ හමේ තෙතමනය මදි වෙන්න පාරිසරික හේතු වගේම අපි අඩුවෙන් වතුර බොන එක, වැරදි රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතා කරන එක වගේ හේතුත් හරියට බලපානවා   සමහරවිට ඔයා භාවිතා කරන...