Beauty

දිනෙන් දින අලුත් වෙන රූපලාවන්‍ය ප්‍රවණතා අපිට දකින්න ලැබෙනවනෙ.  මේ නිෂ්පාදන අතරිනුත් අපේ මුහුණේ සම ගැන විශේෂ අවධානයක් යොමු කරන face wash, face scrub, face mask සහ face toner වගේ නිෂ්පාදන මුල්තැනක් හිමිකරගෙන තියෙනව.  අද අපි කතා කරන්නෙ අපේ රටේ තරුණියන් අතර වගේම තරුණයන් අතරත් එක විදිහටම ජනප්‍රිය වෙමින් පවතින මේ...
"මගේ හම නිකන් පතොක් ගහක් වගේ" කියල නාහෙන් අඬන අය ඕන තරම් නේ.  හම කොරොස් කොරොස් වෙන්නෙ අපේ හම මතුපිට තිබෙන්න ඕන තෙතමනය මදි වුණාම  මේ හමේ තෙතමනය මදි වෙන්න පාරිසරික හේතු වගේම අපි අඩුවෙන් වතුර බොන එක, වැරදි රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතා කරන එක වගේ හේතුත් හරියට බලපානවා   සමහරවිට ඔයා භාවිතා කරන...
විටමින් C කියන්නෙ අපි දන්න කාලෙ ඉඳලම අපිට හුඟක් හුරු පුරුදු විටමින් වර්ග අතරින් එකක්නෙ. දෙහි, දොඩම් වගේ පළතුරු වල විටමින් C අඩංගු වෙලා තියෙනව කියල නම් ඔබ දැනටමත් දන්නවනෙ.  හැබැයි ඔන්න අපි අද ඔබත් එක්ක විටමින් C ගැන ඔබ දැනුවත් විය යුතුම පුදුම හිතෙන කරුණු කාරණා රාශියක් බෙදාගන්නයි මේ සූදානම්...
සුවඳ විලවුන් කියන්නෙ ඉතින් කාන්තා පිරිමි වෙනසක් නැතුව භාවිතා කරන්න ආස දෙයක්නේ. ඒ උනාට ඉතින් සමහර වෙලාවට හිතට අල්ලන, හොඳට සුවඳ Perfume එකක් හොයාගන්න රටේ නැති නැටුම් නටන්න ඕන. ඉතින් ඔය Perfume හොයන නැටුමෙන් පොඩ්ඩක් ඔයාලව බේරගන්නත් එක්ක අපි හිතුවා Perfume වෙනුවට ඔයාලට පාවිච්චි කරන්න පුලුවන්. 1.Essential Oils සහ Body Oils ඔයාලට Perfume වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් තව දෙයක් තමයි මේ Essential...
“නා දළු දෙතොල් හසරැළී මත වෙලී ආ ගිය ගමන් සිහිව එයි යළි යළි” කියල ප්‍රියා සූරියසේන මහත්මය ගායනා කරන “රටකින් එහා ඉගිළී” ගීතය ඔබට මතක ඇතිනෙ. ලස්සන කියන්නෙ එකිනෙකාට සාපේක්ෂ දෙයක් වුනත් ලස්සනට ඉන්න කැමති කාන්තා අපි බොහෝදෙනෙක් අවධානය යොමුකරන ශරීර අංගයක් තමයි දෙතොල් කියන්නෙ. සුන්දර දෙතොලකට පුළුවන් ඔබට ආකර්ෂණීය පෙනුමක් ගෙනල්ල දෙන්න...
ඔබ වයස්ගත වන විට ඔබේ සමේ රැළි ඇතිවීම ඉතාම සාමාන්‍ය දෙයක්. නමුත් මේ සමේ රැළි ඇති වීම වෙනත් හේතුන් නිසාත් ඇති වන්නට පුළුවන්. මේවා සඳහා මිල අධික ප්‍රතිකාර මේ වන විට තිබුණත් ඔබට නිවසේදීම උනත් මේ තත්ත්වයන් පාලනය කර ගන්නට පුළුවන්. ඒ ගැනයි මේ ලිපිය සමේ රැළි ඇතිවන්නේ ඇයි ?  හිරු...
මේකප් කරන එක ඕනෑම කාන්තාවක් කරන දෙයක්. හැබැයි මේ මේකප් නිසි ආකාරයෙන් ඉවත් කරන එක අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම නින්දට යන්න පෙර මේකප් නිසි ආකාරව ඉවත් කරේ නැත්නම් ඔබේ සමේ සිදුරු අවහිර වෙලා කුරුලෑ ආසාදන ඇතිවීම සහ සම හානියට පත් වෙන්නට පුළුවන් .  මේකප් ඉවත් කිරීම සඳහාම නිපදවන ලද නිෂ්පාදන මේ වන...
කොණ්ඩෙ rebonding කළාද? එහෙනම් ඔබේ හිසකෙස් වලට දීප්තිමත් සිනිඳු පෙනුමක් ලැබිල ඇති.  පොඩ්ඩක් ඉන්න. එහෙම නැද්ද?  ඔව් සමහර වෙලාවට කොණ්ඩෙ rebonding කළාට පස්සෙ ඔබ බලාපොරොත්තු වෙන ප්‍රතිඵල නොලැබී ඔබේ හිසකෙස් වලට හානි වෙන්න පුළුවන්. මේ සඳහා බලපාන හේතු කීපයක් තියෙන්න පුළුවන්. අපි මුලින්ම බලමු මොනවද ඒ හේතු කියල? Rebonding (රීබොන්ඩින්) කිරීමෙන් පසු හිසකෙස්...
ශරීරයට අත්‍යවශ්‍ය සහ වැදගත් පෝෂකයක් ලෙස කොලජන් හැඳින්වෙනවා. මේ වන විට වෙළඳපොළේ ආහාර අතිරේකයක් ලෙස කොලජන් මිලදී ගන්න පුළුවන් වුණත් සමහර ආහාර පරිභෝජනය කිරීම මගින් ස්වාභාවිකවම ඔබේ ශරීරයේ කොලජන් නිශ්පාදනය වැඩි කර ගන්න ඔබට පුළුවන්. මොනවද මේ කොලජන් ?  හිසකෙස් , සම, නිය , අස්ථි , සන්ධි සහ මාංශපේශීන් වලට ව්‍යුහයන්...
උත්සව සමයට ඔබට සහභාගි වෙන්න බොහෝ උත්සව අවස්ථාවන් ඇති. ඔබ විවිධ මෝස්තරවල , විවිධ විලාසිතා වල ඇඳුම් අඳින්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් ඔබේ කොණ්ඩ මෝස්තරයත් බොහොම ලස්සන එකක් විය යුතුයි. ඔබට පහසුවෙන්ම සකස් කරගන්න පුලුවන් සරල කොන්ඩ මෝස්තර කිහිපයක් තමයි අද අපි ඔබට කියන්නේ. Double braided bun මේ කොන්ඩ මෝස්තරය ඔබට විසිතුරු...