Beauty

හිර වෙන සපත්තු  දෙකක් කියන්නේ ඔබේ දවසම නාස්ති කරන දෙයක්. හිර සපත්තු දෙකක උගුලෙන් ගැලවෙන්න පුංචි ට්‍රික්ස් කිහිපයක් ඔබට භාවිතා කරන්න පුලුවන්. 1.  සාමාන්‍ය  ප්ලාස්ටර්  ජනප්‍රියම ක්‍රමයයි. සපත්තුව සමේ ඇතිල්ලීම නිසා තුවාල සිදුවීමට ඉඩ ඇති ප්‍රදේශ වල  ප්ලාස්ටර් අලවන්න. සමේ පැහැයට ගැලපෙන ප්ලාස්ටර් තෝරා ගන්න. 2. පවුඩර්  ඔබ සපත්තුවක් පැළදීමට පෙර දෙපා හොඳින්...
ලස්සන මුහුණක් වෙනුවෙන් අපි බොහෝ මුදල් වැය කළ යුතු නැහැ. ස්වභාවික අමු ද්‍රව්‍ය යොදාගෙන නිවසේදීම කර ගන්නට පුලුවන් රූපලාවණ්‍ය සත්කාර කිහිපයක් තමයි මේ. 1. පිපිඤ්ඤා පේස් පැක් පිපිඤ්ඤා ගෙඩියක පොතු ඉවත් කර මදය පොඩි කර ගන්න. එයට සීනි එකතු කර ශීතකරණයේ තබන්න. මඳ වේලාවකින් මිශ්‍රණය පිටතට ගෙන මුහුණේ ආලේප කරන්න. විනාඩි...
තේ බොන්න අපි හැමෝම හරිම කැමතියි. ඕනෑම වෙලාවකට ගැළපෙන පානයක් තමයි තේ. ඒත් ලස්සන වෙන්නත් ටී බෑග් වලින් හොඳ පිටුවහලක් ලැබෙනවා. ටී බෑග් යොදාගෙන සමට කරන්න පුලුවන් සත්කාර ගැනයි මේ. 1. සමේ සුදුමැලි බව හා අඳුරු බව ඉවත් කිරීම. ටී බෑග් දෙකක් තෙත් කර  ඇස් මත මිනිත්තු පහක් හෝ දහයක් පමණ...
ලස්සන දෑතකට අත්‍යවශ්‍යම දේ ලස්සන නියපොතු පෙළක්. ඔබේ නියපොතු හැඩට තබා ගන්නත් නියපොතු කැඩීයාම හා දුර්වර්ණ වීම නැති කරන්නත් ඔබ අනිවාර්යයෙන් කළ යුතු දේවල් කිහිපයක් තමයි මේ. 1. නියපොතු නිසි පරිදි කපන්න ඕනෑවට වඩා දිග නියපොතු ඇත්තෙන්ම හිරිහැරයක්. එහි අපද්‍රව්‍ය එක් රැස්වීමත් සිදු වෙනවා. ඔබ කැමති හැඩයකට සහ ඔබේ ඇඟිලි වලට...
නිරෝගී කෙස් කලඹක් කියන්නෙ යුවතියකගේ රුව තවත් ඔප් නංවන සැරසිල්ලක් කියන්නත් පුලුවනි. මේ අලංකාර සැරසිල්ල අකලට සුදු වෙනව කියන්නෙ ඉතින් ලොකුම ලොකු හානියක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. කොණ්ඩය ඉදෙන අයට කිහිප  වතාවක් මෙම සත්කාරය හරියට කිරීම තුළින් සාර්තක ප්‍රතිපල ලබා ගන්න පුලුවනි.. මෙය  කොණ්ඩයට   දිය හැකි  හොදම සත්කාරයක්. මෙය මාසිකව...
සම මත ඇති අනවශ්‍ය රෝම කිසිලිවල රෝම ඉවත් කරගැනීම අපි නිතරම සිදු කරන දෙයක්. බොහොම සරල කාර්යයක් වුණත් මේ ක්‍රියාවලියේ දී අපි අතින් වන අත්වැරදි තිබෙනවා. මේ දැනුවත් කිරීම ඒ ගැනයි. වියළි සමේ රෝම ඉවත් කිරීම. සමේ කුඩා රතු ලප මතු වීමට ප්‍රධානම හේතුව මෙයයි. හදිසියේ රේසයකින් සම වියළිව තිබියදී රෝම...
ලස්සනට ස්මාර්ට් පෙනුමට ඉන්න අපි කවුරුත් හරිම කැමතියි. ඒත් අපේ සමහර පුරුදු අපිව ඉක්මනින් වයසට යවන්නට සමත් වෙනවා. ඒ ගැන ඔබව දැනුවත් කරන්නයි මේ සූදානම. සන් ක්‍රීම් එකක් භාවිතා නොකිරීම දිවා කාලයේදී හිරු කිරණින් සම ආරක්‍ෂා කර ගැනීමට නම් සුදුසු හිරු ආවරණ ආලේපනයක් ගැල්වීම ඉතා වැදගත්.  සමට හානි වී පිග්මන්ටේෂන් වැනි...
නිය ආලේපන ගල්වන්න අපි කවුරුත් හරිම කැමතියි. සුන්දර නිය පෙළක් ලබා ගන්න නිය ආලේපන හොඳ හේතුවක්. ඒත් මේ නිය ආලේපන ගැල්වීම සංයමයකින් කිරීමෙන් නිය පෙළට වඩා ලස්සනක් සහ ආකර්ෂණීය බවක් එකතු කර ගන්න ඔබට පුලුවන්. නිය ආලේපන ගැල්වීමේදී දෑත් නොසෙල්වෙන සේ තබා ගන්න. මෙයට හොඳම ඉරියව්ව වන්නේ මේසයක් ළග ඇති...
රජයේ ආයතනයක සේවය කරනවා නම් සාරිය ඔසරිය අනිවාර්ය වුණත් ඔබ පෞද්ගලික අංශයේ සේවිකාවක් නම් විවිධ විලාසිතා කරන්නට නිදහසක් ඔබට තිබෙනවා. ඉතින් පෞද්ගලික අංශයේ සේවය කරන ඔබට ඔෆිස් අඳින්න හොඳ විලාසිතා කිහිපයක් තමයි මේ. Ankle glazer pencil cut trouser තනි වර්ණ සහිත Ankle glazer pencil cut trouser වර්ග ඔෆිස් අඳින්න ඉතාම...
ගර්භනී බව සහ මව්කිරි දීම නිසා කාන්තාවකගේ සිරුර බොහෝ වෙනස් වීම්  වලට ලක් වෙනවා. සිරුර මහත් වීම, බර වැඩි වීම වගේම පියයුරු එල්ලා වැටීම ද ඔබ කනස්සල්ලට පත් කරන දෙයක් වන්නට ඇති. මෙය වළක්වා ගැනීම පිළිබඳ ඔබව දැනුවත් කරන්න අපි හිතුවා. පියයුරු එල්ලා වැටීම වැළැක්වීමට ඔබ කළයුතු ප්‍රධානම දෙය...