Beauty

Acne එහෙමත් නැත්නම් කුරුලෑ කියන්නේ බොහෝ කාන්තාවන්ට තිබෙන ගැටලුවක්. කුරුලෑ සඳහා ඕනෑ තරම් ප්‍රතිකාර , ආලේපන සහ නිෂ්පාදන තිබුණත් නිසි ප්‍රතිඵල ලැබෙන ක්‍රමයක් සොයා ගැනීම එතරම් පහසු නෑ. කෙසේ වෙතත් කුරුලෑ ඇති වීම පහසුවෙන් පාලනය කරන ක්‍රමයක් ගැනයි මේ ලිපියෙන් අද අපි ඔබට කරුණු ගෙන එන්නේ.  කුරුලෑ ඇති වෙන්නේ ඇයි? ඔබේ...
Nail art කියන්නේ මේ වන විට ලෝකයේ කාන්තාවන් බහුතරයක් අතර බෙහෙවින්ම ජනප්‍රිය දෙයක්. Nail art විවිධ ආකාරයෙන්,විවිධ මෝස්තර වලින් සහ විවිධ වර්ග වලින් කළ හැකි වන අතර මේවා සඳහාම විශේෂයෙන්ම පුහුණ වූ ශිල්පීන් ද මේ වන විට සිටිනවා. කොහොම වුණත් සමහර Nail art වර්ග මිලෙන් ඉතාම අධික වන නිසා...
සාමාන්‍යයෙන් තරුණියන් විලාසිතා වල නිරත වීමට දක්වන්නේ විශේෂ කැමැත්තක්. තමන්ට ගැලපෙන විලාසිතා කරන අතරේ තමන් අඳින ඇඳුම් වලට ගැලපෙන යට ඇඳුම් භාවිතා කිරීමත් අතිශයින්ම වැදගත්. විශේෂයෙන්ම ඔබ අඳින ඇඳුම් වලට ගැළපෙන බ්‍රා එකක් තෝරා ගත්තේ නැත්නම් එය ඔබේ ඇඳුමේ පෙනුමට වගේම ඔබේ පෙනුමටත් ගෙන දෙන්නේ හානියක්. අද අපි ඔබට...
මේකප් එකක සුන්දරත්වය වැඩි කරන ප්‍රධානම සාධකයක් තමයි අයි මේකප් එක කියන්නේ. අයි මේකප් එකක හොඳ අවසානයක් ලබාගන්නට පුළුවන් වෙන්නේ ඔබ ඔබේ ඇස් වල හැඩයට ගැලපෙන ආකාරයට අයි ලයිනර් එක ඇන්දොත් විතරයි. අද අපි ඔබට කියන්නට සූදානම් වන්නේ ඔබේ ඇස් වල හැඩයට ගැලපෙන ආකාරයට අයි ලයිනර් එක ඇඳ ගන්න...
ඉන්නන් කියන්නේ කාන්තා පාර්ශවයට වගේම පිරිමි පාර්ශ්වයටත් බොහෝ වෙලාවට ඇති වන ගැටලුවක්. ඉන්නන් ලෙස හඳුන්වන්නේ මානව පැපිලෝමා වෛරසයේ ( Human papilloma virus - HPV ) වික්‍රියා හේතුවෙන් වර්ධනය වන පිළිකා නොවන සමේ වර්ධනයකි. ඉන්නන් වර්ග කිහිපයක් තිබෙනවා. සාමාන්‍යයෙන් ඒවා හානිකර නොවන අතර සමහරවිට ඒවා කරදරකාරී සහ වේදනාකාරී විය හැකි...
කොලජන් කියන්නේ ඔබේ ශරීරයේ පටකවල ව්‍යුහයට ආධාරකයක් ලබාදෙන ඉතා හොඳ ප්‍රෝටීනයක්.එමගින් සම, හිස කෙස් සහ සන්ධිවල සෞඛ්‍යමත් බව ඉහළ නැංවීමට විශාල දායකත්වයක් ලබා දෙනවා. අපගේ ශරීරය ස්වාභාවිකවම කොලජන් නිපදවන අතර වයස්ගත වීමත් සමඟ කොලජන් නිෂ්පාදනය ක්‍රමයෙන් අඩාල වනවා.   මේ නිසා බොහෝ දෙනා කොලජන් අතිරේකයක් ලෙස ලබා ගැනීමට හුරු වී සිටින...
කෝපි කියන්නේ ලෝකයේම ජනප්‍රිය පාන වර්ගයක්. නමුත් එය පානය කිරීම සඳහා පමණක්ම නොව රූපලාවන්‍ය කටයුතු සඳහාද ස්වභාවික අමුද්‍රව්‍යක් ලෙස බහුලව භාවිතා කරනවා. මේ ලිපියෙන් අපි ඔබට කියන්නට සූදානම් වන්නේ ඔබේ රූපලාවන්‍ය වැඩිදියුණු කර ගැනීම සඳහා කෝපි භාවිතා කළ හැකි ක්‍රම ගැනයි. ස්ක්‍රබ් එකක් ලෙස  සමේ මියගිය සෛල ඉවත් කර ගැනීම සඳහා...
සම ආශ්‍රිත ඇතිවිය හැකි ගැටලු වලින් කාන්තාවන්ට ඇතිවන ප්‍රධානතම ගැටලුවක් තමයි Pigmentation කියන්නේ. පිග්මන්ටේෂන් සඳහා විවිධ ප්‍රතිකාර ක්‍රම රැසක් මේ වන විට ලෝකයේ භාවිතා වෙනවා. ඒවා ඉතා මිල අධික ඒවාද වනවා. කෙසේ වෙතත් පිග්මන්ටේශන් සඳහා ප්‍රතිකාර කිරීමට ස්වාභාවික ක්‍රමද යොදා ගන්නට පුළුවන්. මේවායේ ප්‍රතිඵල දැකගැනීමට සති කිහිපයක් ගත වුවත්...
Flax seeds එහෙමත් නැත්නම් හණ ඇට කියන්නේ අපගේ ආහාර වේලට එකතු කරගත හැකි තන්තු සහ ප්‍රෝටීන්වල විශිෂ්ට ප්‍රභවයක්. ඒ වගේම හිස කෙස් වල ඇති ගැටළු බොහෝමයකට ප්‍රතිකාරයක් ලෙසත් මේ හණ ඇට යොදා ගන්නට පුළුවන්.හණ ඇට වලින් සකස් කරගන්නා Hair mask එකකට ඔබේ හිස කෙස් වල විශාල වෙනසක් ඇති කිරීමට...
සම පැහැපත් කර ගැනීම සඳහා ඕනෑ තරම් ක්‍රම ඒ හැම එකක්ම සෞඛ්‍යාරක්ෂිත වන්නේ නැහැ. අපට පහසුවෙන් සොයා ගැනීමට හැකි ස්වභාවික අමුද්‍රව්‍ය මගින් වුවත් අපට සම ආශ්‍රිත ගැටලු විසඳා ගෙන සම පැහැපත් කර ගැනීමට හැකියාව තියෙනවා. අද අපි කතා කරන්නට සූදානම් වන්නේ එක රැයකින් සම පැහැපත් කර ගැනීමට හැකි ක්‍රම...