Beauty

ආසියාතික කාන්තාවන්ගේ ප්‍රතිරූපය වනුයේ රැලි සහිත කෙස් කලඹයි. නමුත් වර්තමානයේ දී බොහෝ දෙනා රැළි සහිත හිසකෙස් සෘජු කිරීමට කැමැත්තක් දක්වයි. මෙහිදී හෙයාර් අයන් එකෙන් කෙරෙන කාර්යය වන්නේ තාවකාලිකව කෙස් කලඹ straight කිරීමයි. රීබොන්ඩිං, ස්ට්‍රේටිං, රිලැක්සිං යන permanent ක්‍රම මඟින් හිසකෙස්‌ දීර්ඝ කාලයක් සෘජුව තබා ගැනීමට හැක. මෙසේ කොණ්ඩය සකස් කිරීමේදිත්...
අලංකාර මරතොණ්‌ඩි රටා නැති නම් මෙහෙන්දි රටා අද වනවිට අපි කා අතරත් ඉතාමත් ජනප්‍රියයි. ඖෂධීය ගුණයෙන් යුත් මෙහෙන්දි ගැන මේ දේවල් ඔබ දන්නවාද? මිනිස්‌ සිරුරට මරතොණ්‌ඩි රටා සිසිලස ගෙන දෙන නිසාම උෂ්ණ අධික රටවල් වල හෙනා භාවිතය ප්‍රචලිත වී තිබෙනවා. වසර තුන්දහසක්‌ එහාට දිව යන දිගු ඉතිහාසයක්‌ ඇති මෙහෙන්දි සිරුරු...
ඡවි කල්‍යාණය යනු පංච කල්‍යාණයන්ගෙන් එකකි. හොඳ පැහැපත් පිරිසිදු සමක්‌ තිබීම නිරෝගී බවේ සංකේතයකි. ඒ වගේම සම (skin) ඔබ ශරීරයේ විශාලතම හා වඩා වැදගත්ම ග්‍රන්ථීයක් වන බැවින් සම රැකගැනීම ඔබගේ රුව වඩවනවා මෙන්ම ඔබට ආරක්‌ෂාකාරී ලෙස රැක ගැනීම ද අවශයි. නමුත් බොහෝ දෙනාට සහ රැක ගැනීම පිළබඳව එතරම් අවබෝධයක් නැහැ....
හදවත් හැඩ මුහුණ මෙවන් මුහුණක කම්මුල් නළලට වඩා දිගින් වැඩියි. නිකට ඍජු, උල් ස්වාභාවයක් ගන්නවා. කම්මුල් දිගු වුවත් පළල නැහැ. නළල් තලය බෙදුණු ස්වභාවයකින් යුක්තයි. හදවත් හැඩ මුහුණු ඇත්තියන්ට තිබෙන්නේ තියුණු පෙනුමක්. මෙවන් මුහුණකට ගැළපෙන්නේ රවුම් ඇහිබැම රටාවක්.   චතුරස්‍රාකාර මුහුණ මෙවන් මුහුණු ඇත්තියන්ගේ නළලේ සහ දෙකම්මුල් කෙළවර සමාන දිගක් ගන්නවා. තිබෙන්නේ කෙටි නිකටක්. ටිකක් පළල් නළල්...
හිස්කබල වියළි ගතියෙන් වැඩිවුනාම තමයි හිස්හොරි ඇතිවෙන්නේ. මේ කරදරය අද ගොඩක් අයට හිසරදයක් වෙලා තියෙන්නේ. මේ කරදරයෙන් මිදෙන්න අපට ගෙදරදීම කරන්න පුළුවන් අත් බෙහෙත් කිහිපක් ගැන තමයි මේ. ඇස්ප්‍රීන් පෙති දෙකක් කූඩු කරලා එය තමන් භාවිතා කරන ෂැම්පු වර්ගයට මිශ්‍ර කරලා හිස ගැල්වීමෙන් අපට හැකියාව ලැබෙනවා මේ කරදරයෙන් මිදෙන්න. පොල්තෙල්...
කෘතීම රසායනවලින් තොරව, සම පිරිසුදු කරගැනීමට, සමට පෝෂණයක් ගෙන දීමට හැකිනම් එය කෙතරම් වටිනා අවස්ථාවක්ද? ඉතින් මෙන්න මේ රහස් වට්ටෝරු ඔබේ රුව තව තවත් ඔප නංවනු ඇති බවට කිසිදු සැකයක් නැහැ. ස්වාභාවික ක්ලෙන්සර් වට්ටෝරු දෙහි සහ මී පැණි මී පැණි හැන්දකට දෙහි බින්දු කිහිපයක් එක් කරගන්න. එය හොඳින් මිශ්‍ර කරන්න. මිශ්‍රණය මුහුණේ සහ ගෙලෙහි ආලේප...
විලාසිතා කිරීමේ දී උස ගැන ප්‍රශ්නයක් කර ගත යුතු නැහැ. උස අඩු වැඩි කර පෙන්වන් ඕනෑ තරම් ක්‍රම තිබෙනවා. තරමක් උසින් අඩු යුවතියක් නම් පහත දක්වා ඇති අයුරින් ඔබේ සිරුරේ උස නිරූපණය වන ආකාරයට විලාසිතා කිරීම තුලින් උස වැඩි කර ඔබේ පෙනුම වැඩි කර ගත හැකියි. ඔබ තරමක් උසින් අඩු...
ලස්සන වුණාට අඩි උස සපත්තු දාගෙන ඇවිදින එක නම් ලේසි නැහැ. ඒ වගේම දිනපතාම අඩි උස සපත්තු දාන්නට පුරුදු වුණොත්, කල් යාමේදී ඔබේ ශරීරයේ නොයෙක් ආබාධ ඇතිවෙන්නටත් හැකියාව තිබෙනවා. එනිසා මෙම smart ටිප්ස් ටික කරදරයක් නැතිව heels පැළඳීම කැමති ඔබ සඳහායි. නිතර අඩි උස පාවහන් පලඳින කාන්තාවන්ට.  සිරුරේ බර නිසි...
හැමදාම එකම විදිහට එකම විලාසිතාවකට සාරිය අඳිනවාට වඩා වෙනස් ක්‍රමයකට සාරිය අඳින්න පුළුවන් නම් එහි විවිධත්වයක් දකින්නට පුළුවන් වගේම විශේෂත්වයක් ද ඉස්මතු කර දැක්විය හැකියි. උත්සවයකට වෙනස් විදිහකට සාරියක් අඳින්න තිබුණා නම් හොඳයි නේද? එහෙමනම් අලංකාර ඉන්දියානු විලාසිතාවක් වන ගුජරාටි ක්‍රමයට සාරියක් ඇඳල බමුද? මුලින්ම සාමාන්‍යයෙන් සාරිය අඳින ආකාරයට සාරිය...
නව යොවුන් විය සහ විලාසිතා කියන්නේ පැහැදිළිවම එකක්.ඉතින්  විලාසිතා ගැනම සිහින දකින සුන්දර ටිනෙජර්ස්ලාට තමා මේ විලාසිතා සියල්ලම … මිනි ස්කර්ට් සහ ලේස් බ්ලවුස් දණහිස අසලට මසා තිබෙන කෙටි සාය සහ ලේස් බ්ලවුසය මේ දිනවල ටිනෙජර්ස්ලා අතර බෙහෙවින් ජනප්‍රිය විලාසිතාවක්. මේ බ්ලවුසය සායට යට කර ඇඳිය යුතුයි. ඒ වගේම සාය ටිකක් ඉන උස්කර...