රජයේ ආයතනයක සේවය කරනවා නම් සාරිය ඔසරිය අනිවාර්ය වුණත් ඔබ පෞද්ගලික අංශයේ සේවිකාවක් නම් විවිධ විලාසිතා කරන්නට නිදහසක් ඔබට තිබෙනවා. ඉතින් පෞද්ගලික අංශයේ සේවය...
ගර්භනී බව සහ මව්කිරි දීම නිසා කාන්තාවකගේ සිරුර බොහෝ වෙනස් වීම් වලට ලක් වෙනවා. සිරුර මහත් වීම, බර වැඩි වීම වගේම පියයුරු එල්ලා වැටීම...
පොල්තෙල් භාවිතා කිරීම
පොල්තෙල් මේස හැන්දක් හා වොල්නට් කුඩු මේස හැන්දක් ගෙන ඝන තලපයක් සාදා වැලමිට සහ දණහිසේ සතියට තුන් වරක් ආලේප කරන්න.
කෝමාරිකා යුෂ ආලේපය
කෝමාරිකා...
කුරුලෑ කියන්නෙ බොහෝ දෙනෙකුට කොතරම් ගැටලුවක්ද කියලා අමුතුවෙන් කිවයුතු නැහැ. කුරුලෑ එන්නෙ මුහුණෙ විතරක් නෙවෙයි. සමේ තෙල් ගතිය වැඩි ඕනෑමතැනක කුරුලෑ හටගැනීමේ අවධානමක් තිබෙනවා....
ලස්සන වෙන්න කවුද අකමැති. මේ කියන්නේ. කිසිම කරදරයක් නැතිව කුස්සියේ වගේම වටපිටේ තියෙන දේවල් වලින්ම, වැඩි වියදමකුත් නැතිව ලස්සන වෙන්න ක්‍රම හතක් ගැනයි. උයන පිහන අතරේ, ගෙදර දොරේ දරුවන්ගේ...
පුද්ගලෙයකු වයසට යන විට තරුණ වියේදී ශක්තිමත්ව තිබූසම ලිහිල්ව එල්ලා වැටෙනවා දකින්නට පුළුවන්. මේ නිසා වයසට වඩා වයසක පෙනුමක් ලැබීම බොහොමයක් දෙනෙකුට ගැටළුවක්. මෙය බොහෝවිට තරබාරු...
පරණ ඇඳුම් පිරුණු අල්මාරියක් කියන්නේ හිසරදයක් බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. එහෙත් ඔබ වෙනස්ව හිතන්නට පුරුදු පුහුණු වුන කෙනෙක් නම් එය ගැටළුවක් නෙවෙයි. නිර්මාණශිලිත්වය...
ලස්සනට ඉන්න ආසා කරන බොහෝ යුවතියන් මේ දිනවල සැෆ්‍රන් කෙරෙහි නැඹුරු වෙමින් පවතිනවා. සැෆ්‍රන් සිරුරට අහිතකර බව වගේම සැෆ්‍රන් වලින් ඉතා ඉක්මනින් පැහැපත් සමක්...
මල් ලෝකය මත රෝස මලට හිමි වන්නේ සුවිශේෂ තැනක්. නෙත අලවන රෝස මල ඉතා සුන්දර කාන්තාවන්ට උපමා කරන්නේ ද එනිසාමයි. රෝස මලේ ඇති සිනිඳු බව ඔබට ලබා ගන්නට ඉතා පහසුවෙන් හැකියි. ඒ රෝස මලින්...
ඔබ මොන තරම් ලස්සන යුවතියක් වුණත් ස්මාර්ට් යුවතියක් වෙන්න නම් ඔබේ රූපයත් සිරුරත් සුන්දරව පවත්වා ගන්න ඕනෑ. රූපලාවණ්‍ය ඔබට වැදගත් වෙන්නේ අන්න ඒ නිසා....










