Beauty

රුව ලස්සන කරන තක්කාලි

0
මුහුණේ කුරුළෑ ඇති වීම  සැබවින්ම කරදරයක්. කුරුළෑ සුව කර ගැනීමට හැකි වූවත් එයින් ඇතිවූ ලප කැළැල් ඉවත් තර නොගතහොත් සමෙහි පැහැපත් බව රැඳෙන්නේ නැහැ. රසායනික දෑ යොදා නොගෙන නිවසේදී පහසුවෙන්ම කළ හැකි සත්කාරයන් මඟින් ඔබට පැහැපත් සමකින් යුත් මුහුණක්‌ හිමිකර ගන්න පුළුවන් නම් හෙඳයි නේද? කුරුළෑ ලප කැළැල් ඉවත්...
අත් බෑගයක් එහෙම නැති නම් Hand bag එකක් කාන්තාවකට නැතිවම බැරි අංගයක්. අත් බෑගයක් යනු විලාසිතාවක් පමණක් නොව ගෙනයාමට ඇති බඩු බාහිරාදිය ආරක්ෂිතව රැගෙන යන්නට ඉවහල් වන්නක්. එනිසා අත් බෑගයක් තෝරගන්නා විට මේ ගැන අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න. අත් බෑගයක සවිශක්තිය ගැන මූලිකවම අවධානය යොමු කල යුතුයි. බොහෝ විට බෑග්...
අපට එදිනෙදා දිවිය සාර්ථකව පවත්වා ගැනීමට නම් නීරෝගිමත් නෙත් යුගලක් අත්‍යවශ්‍ය වෙනවා. එය සෞඛ්‍ය සම්පන්න දිවියකට ඉතාමත් වැදගත් වෙනවා. බොහෝ දෙනෙක්‌ ඇස්‌ පිළිබඳව සැළකිලිමත් වනුයේ පෙනීමේ යම් ගැටලුවක්‌ ඇති වූ විට පමණයි. නමුත් එසේ නොවී නීරෝගිමත් නෙත් යුගලක් පවත්වා ගන්නට ඔබට මෙන්න මේ ආහාර උදව් වෙවි. කොළ පැහැති පලා වර්ගයක්‌...
තරුණව ලස්සනට සිටින්නට කවුද අකමැති? තරුණ බව රැකගන්නට ඔබ කුමන වයසක හිටියත් හැමදාම තරුණව ඉන්න නම් මෙන්න මේ දේවල් කරලා බලන්න. නිරතුරුවම ධානත්මකව සිතන්න සිතුවිලි ඉතාමත් බලවත්. අප හිතන පතන ආකාරය අනුව ශරීරයත් වෙනස් වනවා. එනිසා පුළුවන් තරම්  සිත ශක්තිමත්ව තියා ගන්න , හොද සිතුවිලි සිතීමෙන් අපේ ශරීරයත් හැමදාම තරුණව තබා...
ලලනාවන්  සෑම විටම තම රුව දැකුම්කළුව තබා ගැනීමට නිතරම උත්සාහ කරති . මෙහිදී ඡවි කළ්‍යාණය රැකගන්නට බොහෝ වෙර දරයි. ලංකාවේ කාන්තාවන් තම සම සුදු පැහැ ගන්වනට වෙසෙසින් වෙර දරයි. වර්තමානයේ බොහෝ දෙනා මේ සඳහා වෙළඳපොළේ ඇති නොයෙකුත් bleaching ක්‍රීම් වර්ග භාවිතා කිරීමට නැඹුරුව ඇත. නමුත් මෙම ක්‍රීම් වල ප්‍රමිතීන්...
ලෝකයේ ඕනෑම කාන්තාවක් ලස්සනට අඳින්න කැමතියි. ගර්භණී සමයේදී වූවත් ලස්සනට ඉන්නට කාන්තාවන් කැමතියි. බියොන්සේ, කේට් වින්ස්ලට්, කිම් කාර්ඩෑෂියන්, කරීනා කපූර් වගේම කේට් කුමරියගේද සුන්දර ගර්භනී විලාසිතාවන් පසුගිය කාලයේ දී ඉතාමත් ජනප්‍රිය වුණි. නමුත් ගර්භණී සමයේදි ලාංකීක කාන්තාවන් හුඟාක් තමන්ගේ පෙනුම ගැන නොසැලකිලිමත් වෙනවා. බොහෝ විට පමණක් නොව සාමාන්‍ය එදිනෙදා කටයුතු...
තේ බෑගයකින් (Tea Bag)  තේ පානයක රස විඳිනවාට අමතරව එලෙස භාවිතා කරන ලද තේ බෑගයකින් ලබා ගත හැකි තවත් සැඟවුණු වාසි රැසක් තබෙන බව ඔබ දැනසිටියාද? ගෙදර දොරේ අවශ්‍යතා හැරුණු විට රූපලාවන්‍ය කටයුතු රැසක් සඳහා තේ බෑග් යොදා ගත හැකියි. දවස පුරා හිරුකිරණට දිගු වෙලාවක් නිරාවරණය වන ලෙස සිටීමෙන් පිළිස්සුණු...
වර්තමාන සමාජයේ දිනෙන් දින ජනපි‍්‍රයත්වයෙන් ඉහළ යමින් ආභරණ විස්මිත පෙරැලියක් සිදුකර තිබේ. එසේම රන්, රිදී ලෝහ වලින් තැනෙන ආභරණ වඩාත් අලංකාර කිරීම සඳහා මැණික් නැතිවම බැරිය. කාන්තා රුව වඩාත් ආකර්ශනීයත්වයට පත්කරන මැණික් ගැන දැනුවත් වීම ඉතා වැදගත්. ලෝකයේ වැඩිම මැණික් නිධි ඝනත්වය සතුව ඇති ශ්‍රී ලංකාව දැනට ලෝකයේ හඳුනාගෙන ඇති...
කාන්තාවන්ට කෙතරම් නානාප්‍රකාර ආයිත්තම් තිබුණත් අත් ඔරලෝසු වලට ඇති තැන තවමත් අඩු වෙලා නැහැ. අත් ඔරලෝසුවක් තෝරා ගැනීමට පෙර මෙන්න මේ කරුණු පිළිබඳව අවධාකය යොමු කරන්න. අත් ඔරලෝසු ප්‍රධාන වශයෙන් බ්‍රේස්ලට් වර්ගයේ ඔරලෝසු, පටි ආකාරයේ ඔරලෝසු සහ ක්‍රීඩා ඔරලෝසු ලෙස  හඳුවනා ගත හැකි අතර මෙම විවිධඔරලෝසු වර්ගය ගැලපෙනුයේ ඒ ඒ...
බොහෝ කාන්තාවන්ට මුහුණේ අනවශ්‍ය රෝම වැවෙන එක හරිම කරදරයක්.  දැනට bleaching, threading,  electrolysis සහ laser hair removal ඇසුරින් මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කර ගැනීම සිදු කෙරෙනවා. නමුත් මෙම ක්‍රම මගින් රෝම ඉවත් කිරීම සිදු වන්නේ කෘත්‍රීමව නිසා මුහුණට විවිධ හානි සිදු වන්නට පුළුවන්. එනිසා ස්වාභාවික ද්‍රව්‍ය ඇසුරින් ස්වාභාවිකවම අනවශ්‍ය...