චීන කාන්තාවන්ගේ සුන්දරත්වය ගැන අමුතුවෙන් කිවයුතු නැහැ. ලප කැළැල් නොමැති පැහැපත් නිරෝගී සම සියල්ලන්ගේම අවධානයට ලක් වනවා. මේ සුන්දරත්වයේ රහස් වසර දහස් ගණනක් පුරාවට ඔවුන් අත්විඳිමින්...
ලස්සනට ඉන්න වගේම ලස්සන නිසා අන් අය අතර කැපිලා පේන්න කවුද අකමැති.එහෙම නේද ?මේ බියුටි ටිප්ස් ටික ලස්සන වෙන්නත් ආසා එහෙත් සැලෝන් යාමට කම්මැලි...
කාන්තාවක් ලෙස ඔබ වඩා උනන්දු වන්නේ ඔබේ මුහුණේ සුන්දරත්වය ගැන වෙන්න පුලුවන්. නමුත් ඔබේ පෙනුම ගැන සැලකිලිමත් වෙනවා නම් මුහුණ සේම ඔබේ දෑත හා...
ඔබ බොහොම ලස්සන හෑන්ඩ් බෑග් එකක් පාවිච්චි කරන කාන්තාවක් වෙන්න ඇති. පිටත තියන ලස්සන ඔබේ හෑන්ඩ් බෑග් එක ඇතුළත තියෙනවද? විෂබීජ ගුහාවක්, කුණු ගොඩක්...
විලාසිතා කරන්න කැමති කාන්තාවන් අතර අත් බෑගයට හිමි වන්නේ ඉහළ තැනක්. විලාසිතා කරත් නොකරත් එහෙ මෙහෙ යන වෙලාවට, ඔෆිස් යන වෙලාවට අත් බෑගයක් නැතුවම...
ඩෙනිම් කියන්නේ යුවතියන්ගේ ජනප්‍රිය ඇඳුමක්. ලොකු විලාසිතාවක්.. ඒ විලාසිතා ඔහේ කරන්නන් වාලේ කරන්න එපා. දැනගෙන පිළිවෙලකට කරන්න.
ඩෙනිම් කිවම දැන් අලුත්ම ෆැෂන් එක, පෙන්සිල් කට් ඩෙනිම්!!!
ඔච්චර...
පුංචි බබාලාගේ සම රැක දෙන බේබි ඔයිල් ලලනා රුව ඔපවත් කිරීමට යොදා ගත හැකි බව ඔබ දැන සිටියා ද ළදරු තෙල් (Baby Oil) යනු...
බොඩි ලෝෂන්
මුහුණේ සම ශරීරයට වඩා සංවේදියි. ඒ නිසයි වෙනම ක්‍රීම් වර්ග නිපදවන්නේ. ඉතින් ඔබ බොඩි ලෝෂන් මුහුණේ ආලේප කරනවානම් වසංගතයක් වගේ පැමිණෙන කුරුලෑ වලට අනිවාර්යයෙන්ම...
වට්ටක්කා කියන්නේ, කැල්සියම්, යකඩල ප්‍රෝටීන්, පොස්පරස්, ප්‍රතිතිඔක්සිකාරක හා විටමින් C වැනි සමට හිතකර පෝෂ්‍ය පදාර්ථයන් බහුල එළවළුවක්. කරියක් විදියට වගේම තැම්බුමක් විදියටත් වට්ටක්කා ඉතා රසවත්. වට්ටක්කාවලින්...
සැලෝන් එකකට මුදල් වියදම් නොකර නිවසේ සිටම ඔබටම කරගත හැකි ප්‍රතිකාර බොහොමයක් තියෙනවා. බාහිර ප්‍රතිකර්ම වගේම සතුටින් සිටීම, ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම, වතුර පානය කිරීම, නිසි පෝෂණයෙන් යුතු...










